මෙතුමා ජිවතුන් අතර හිටිය නම් අද ICU බෙඩ්ස් දාන්නම විතරක් වෙනම රෝහලක් හදන්න වෙනවා
මේ ෆොටෝ එක දැම්මේ නං රික්රුට් කියපු නිසා
@erozan අපරාදෙ නේද විමලෙ ලොක්කා මැරුණෙ. අද හිටියනං බයට කොරෝනා ලංකාවට එන්නෙත් නෑ.![]()

පොර බැසිලාගමනයත් එක්ක කැපිලා ඉන්නේ.ඔන්න බපපන්කෝ දැන් හැංගිලා ඉදල පස්සේ ඇවිල්ල දෙන ටෝක්ස්.