මෙතුමා නැති අඩුව හැමෝටම දැනේවි 😓😓😓

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    කන් දෙකට නම් හොඳට දැනෙනවා සැනසිල්ලක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    88 89 යෙ ජෙප්පො ඔය ඇඳන් කීයක් ගිණි තිබ්බද @2osama
    88/89 ඇඳන් ගිනිතිබ්බ ඒවල පවු කමාකරගන්න ඇඳන් හදලා ඒ ටිකත් ආපහු හොරාකාලා

    රාජපස්සලා එක්ක හිටියොත් පල් හොරෙක් වෙලා නවතින්නෙ :sorry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    @erozan අපරාදෙ නේද විමලෙ ලොක්කා මැරුණෙ. අද හිටියනං බයට කොරෝනා ලංකාවට එන්නෙත් නෑ. 😕

    expose උනාට පස්සේ ඕකා ඔය account එකෙන් එන්නේ නෑ නේද?