මෙතෙක් ජීවිතයේ සිදුවුන කුජීතම දෙය

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    මෙතෙක් ජීවිතයේ සිදුවුන කුජීතම දෙය

    මෙතෙක් ජීවිතයේ සිදුවුන කුජීතම දෙය ඔයාට නම් කුජීතම අත්දැකීමක් වෙන්න ඇති. ඒත් ඉතින් ඒක අපිට ගොඩක් රසවත් දෙයක් වෙන්නත් පලූවන්නේ, ඔයාගේ ඒ රසවත් කුජීත අත්දැකීම අපිත් එක්ක බෙදාගමුද
     
    siri2016

    Junior member
  • May 7, 2016
    68
    32
    18
    මම 10 වසරේ ඉද්දි අම්මා එක්ක ගගට ගිහින් නාගෙන එනකොට ඇඳන් ආවේ ටවල් එක. අපි එනකොට තව අඳුනන අයියා කනෙක් නාන්න ගගට යන්න ආවා. එයා හොඳට හිනාවෙලා කතාකරමින් ළගටම ඇවිල්ලා මගේ ටවල් එක කඩාගෙන දිවුවා. මන් මිටර් 100 ක විතර දුර හෙලූවෙන් පන්නගෙන ගියා ටවල් එක ගන්න.
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මම 10 වසරේ ඉද්දි අම්මා එක්ක ගගට ගිහින් නාගෙන එනකොට ඇඳන් ආවේ ටවල් එක. අපි එනකොට තව අඳුනන අයියා කනෙක් නාන්න ගගට යන්න ආවා. එයා හොඳට හිනාවෙලා කතාකරමින් ළගටම ඇවිල්ලා මගේ ටවල් එක කඩාගෙන දිවුවා. මන් මිටර් 100 ක විතර දුර හෙලූවෙන් පන්නගෙන ගියා ටවල් එක ගන්න.

    මරු අයියා බං :D
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මම 10 වසරේ ඉද්දි අම්මා එක්ක ගගට ගිහින් නාගෙන එනකොට ඇඳන් ආවේ ටවල් එක. අපි එනකොට තව අඳුනන අයියා කනෙක් නාන්න ගගට යන්න ආවා. එයා හොඳට හිනාවෙලා කතාකරමින් ළගටම ඇවිල්ලා මගේ ටවල් එක කඩාගෙන දිවුවා. මන් මිටර් 100 ක විතර දුර හෙලූවෙන් පන්නගෙන ගියා ටවල් එක ගන්න.

    Aiya Sirikothe da dan inne?
     
    • Like
    Reactions: D_Mad

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මේ වගේ thread එකක් ගිය බන් කලින් " ජීවිතයේ වැඩියෙන්ම ලැජ්ජා වට පත් වුන දවස " කියල . කට්ටිය ඔක්කොම සීන් ටික එකේ දාල ඇති :yes:
     
    RidilaTM

    Banned
    Aug 31, 2018
    26
    5
    0
    Malabe
    එක පාරක් කක්ක තදට යන්නේ.රෙනකොට පුක වේදනායි. ගලක් වගේ බෙටි එන්නේ. එලියට ගන්න තටමලා පුකත් රිදෙනවා. ගියා ෆාමසියට.ගත්ත ලක්ෂටිව් පැකට් තිහක්.දවසකට එකක් බොන්න තියෙන්නේ.එකක් බීවා. ඒත් වැඩක් නෑ. දෙකක් බීවා වෙනසක් නෑ. තද වුනා.ඉතිරි ඔකූම එක පාර බීලා ඔ‍ෆිස් ගියා.හුත්තො කලිසමේ ගූ ගියා. රෙව්න බාන්. ගූ හතයි ඔ‍ෆිස් එකම. ලැට් එකට යන්නත කලින්. පස්සේ නාලා හෝදලා.ඔ‍ෆිස් එකත් හෝදලා.ඇදුම් කුනු බකියට දාලා.බෑග් එකේ තිබ්බ කලිසමයි ටීෂර්ට් එකයි ඇදැගන බස් එකේ ගෙදර ආවා.බස් එකෙත් ගූ යන්න ආවා.බැස්සා. .කලිසමේඉ ආපහු ගූ ගියා.රෑ 12 වෙනකම් හැන්ගිලා ඉදලා පයින් ගෙදර ඇවිත් නෑවා. ආය ඔ‍ෆිස් ගියේ නෑ.ෆේස්බුක් ඩිලීට් කරා.තාම හැන්ගිලා ජිවත් වෙනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    :rofl::D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141

    :lol::lol:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,762
    1,492
    113
    මම 10 වසරේ ඉද්දි අම්මා එක්ක ගගට ගිහින් නාගෙන එනකොට ඇඳන් ආවේ ටවල් එක. අපි එනකොට තව අඳුනන අයියා කනෙක් නාන්න ගගට යන්න ආවා. එයා හොඳට හිනාවෙලා කතාකරමින් ළගටම ඇවිල්ලා මගේ ටවල් එක කඩාගෙන දිවුවා. මන් මිටර් 100 ක විතර දුර හෙලූවෙන් පන්නගෙන ගියා ටවල් එක ගන්න.
    Kolukarekda kohedane bn ae aiya? :D :D :D