an owa karnna ba ne gedaradi mama laga 1 dumbell and 1 barbell haveLateral Pull down

uda ekama tahma kiyanna thiyenne
an owa karnna ba ne gedaradi mama laga 1 dumbell and 1 barbell have![]()

bar bell ekanam උසනවා මචන් හැබැයි 10 කිලෝ. අතයි උරහිස්නම් රිදෙනා එත ඔතෙන්ටනම් දැනෙන්නේ නැඅහා ...........
![]()
ඔය exercise එක කරන කොට , අර muscles groups වලට pressure එක දැනෙනවානම් හරි , ඒත් ඉතිං ඔය dumbbell වල weight එක ටිකෙන් ටික වැඩි කරගන්න ඕනේ , මොකද එක weight එකකටම stick වෙලා ඉන්න බෑනේ
මොනාද බන් කරන්නේ 