මෙදාපාර නම් කන්නයි යන්නෙ ඇට්ටි හැලෙන්න

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අමු ගවයා නෙවෙයි දැන් ලොක්කා

    TV8839f.jpeg


    ටයර් සෑයවල් , අරව මේවා ඔක්කොම ආයෙ දකින්න හම්බ වෙයි වගේ.

    😨😨😨 🤢🤢🤢
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Bump

    අමු ගවයා නෙවෙයි දැන් ලොක්කා



    ටයර් සෑයවල් , අරව මේවා ඔක්කොම ආයෙ දකින්න හම්බ වෙයි වගේ.

    😨😨😨 🤢🤢🤢

    කෝ මොනවත් නෑනෙ
    ------ Post added on Oct 14, 2022 at 6:23 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,262
    34,900
    113
    මක්කැයි අප්පුවෝ සීන් එක. මක්කවත් පේන්නෑ බං
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Bump


    කෝ මොනවත් නෑනෙ
    ------ Post added on Oct 14, 2022 at 6:23 PM
    මක්කැයි අප්පුවෝ සීන් එක. මක්කවත් පේන්නෑ බං
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
    පේන්නේ නැතෝ
    දැන් බලන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මිනිස්සු ඔවට රැවටෙන්නේ නැහැ බං දැන්
    දමිතලා ට, අනුරුද්ධට, මොටිවේශන් අප්පොචිට , ලහිරු ලාට උණත් දැන් ඔවාගේ වගේ වගක් නැහැ උන්ට ඕනේ තරම් සල්ලි හම්බ කරා නේ 🤣🤣🤣
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    බලාගෙන යද්දී, කිරිය run කරන්නේ මහින්ද ගේ පුත්තු නෙ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ ඔය ඇඩ් එකක්නේ. එදාට පටන් ගන්න පත්තරයක් ගැනනේ ඇඩ් එක?