මෙදාපාර 225 කී දෙනෙක් ගෙදර යවන්න පුළුවන්ද?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    222ක්‌ ගෙදර.

    අනුර, විජිත, සුනිල් ආයේ එනවා.

    🧭🧭🧭🧭
     
    • Like
    Reactions: HAneo

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    මෛත්‍රිපාල සිරිසේනට ලණු දුන්න ප්‍රධාන උපදෙසකයා දැන් මෝඩ ජෙප්පන්ට කඩේ යනවද ? :lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මේ පාර පැරදුනොත් ජේවීපී එක පක්ෂේ නමයි, පාටයි, කොඩියයි, නායකයයි වෙනස් කරයිද?

    නැ. අපි ජීවත්වෙන රට වෙනස් කරන්න වෙනවා
     
    • Haha
    Reactions: HAneo and topkollek

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෛත්‍රිපාල සිරිසේනට ලණු දුන්න ප්‍රධාන උපදෙසකයා දැන් මෝඩ ජෙප්පන්ට කඩේ යනවද ? :lol:

    කොහොමද ඔබතුමාගේ බුජ්ජිමත් නායකයා ගේ වැඩ :P