Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙදා පාරත් අවුරුදු අපව කයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන පොඩි ගැටලුවක් තියෙනව නේද? හින්දු අය අලුත් අවුරුද්දක් සමරන බවක් මම නම් අහල නෑ ඇප්‍රේල් මාසෙ. දීපවාලී එන්නෙත් නොවැම්බර් වල නෙ. අනික යල මහ කන්නෙට ගොවිතැන් කරන්නෙත් අපි. මේක සිංහල අපේ අවුරුද්ද? ජාත්‍යන්තර ක්‍රමයට ජනවාරි වලින් අවුරුද්ද පටන් ගන්න බොහොම ඉස්සර අපෙ මිනිස්සු නව වසර අරම්භ කලේ බක් මාසෙන් (චන්ද්‍ර මාසය කියල එකකුත් තිබුණනෙ අපට). මෙම චාරිත්‍ර රාවනා රජු ගෙ කාලය තරම් ඈතට දිව යන බවට සාධක මේ වෙනකොට ලැබිලයි තියෙන්නෙ. සූර්යා වන්දනය කලේ ආදි හෙළයන් බව නම් බොහෝදෙනා දන්න දෙයක්නෙ.

රටක්, ජාතියක් හැටියට එකට එකතු වෙන එක, බුදු දහමට මුල් තැන දීලා අපේ පැරණි චාරිත්‍ර අනාගතයට අරන් යන එක මම දකින්නෙ හොඳ දෙයක් හැටියටයි. ඒ වගේම මේ චාරිත්‍ර අපේ අනාගත පරපුරට උගන්වන්නත් සුදුසුම අවස්ථාවක් හැටියට මම දකිනවා අළුත් අවුරුද්ද? වැඩිහිටියන්ට සැලකීම, බුදු දහමට මුල්තැන දීම, එකමුතු බව, පරණ තරහ මරහ කෝන්තර අමතක කිරීම, අපේ සංස්කෘතිකාංග ආදී මේ සියල්ලෙම සංකලනයක් අවුරුද්ද කියන්නෙ. කාර්ය බහුල ජීවිතයත් එක්ක අසල්වැසියා එක්ක වත් කතාකරන්න වෙලාවක් නැති අපිට මේක හොද අවස්ථාවක් (අපේ පැරැන්නො ගොඩක් දේවල් කරල තියෙන්නෙ හැම කාලෙටම ගැලපෙන්නද කොහෙද ). ඒ නිසා මගෙ නම් අදහස සිංහල අපි හැමෝම හැකි පමණින් මේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කල යුතුයි කියලයි. මේක ඉන්දියාවෙන් ආපු එකක්, අපි හින්දු සිරිතට ඇබ්බැහි වෙලා වගේ අදහස් වල ඉන්න අවශ්‍ය නෑ ..... මොකද නැකැත් ශාස්ත්‍රය අපට ආවෙ ඉන්දියාවෙන්ම නෙමෙයි, ලංකාවෙත් තාරකා ශාස්ත්‍රය ඉතාම දියුණු මට්ටමක පැවතුණා, පුලස්ථි, අගස්ත්‍ය වැනි දක්ශ නක්ශත්රවේදීන් (මොවුන් ඍෂිවරු ය) අපට හිටියා. හඳහන් මතම විශ්වාසය තබලා ජීවත් වෙන එකයි මුළු රටක්ම එකම වෙලාවට සුභ නැකතකින් චාරිත්‍ර ඉටු කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනෙ.

කොහොම නමුත් මත්පැන් බොමින්, සාද පවත්වමින්, අහල පහල අන් අයටද කරදරයක් වන තරමට හැසිරෙමින්, ගිනිකෙලි වලට මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කරමින් අවුරුද්දට පිස්සු නටන එක අනුමත කරන්නෙත් නෑ මම කොහෙත්ම. හැබැයි නැකතට රතිඥ්ඥයක් පත්තු කරලා අපිත් අවුරුද්ද සමරනවා කියන පණිවිඩය අසල්වාසීන්ට දෙන එක වරදක් නෙමෙයි. අළුත් අවුරුදු කාලෙට නිවාඩු ලැබෙන්නෙ ඒ සිරිත් විරිත් ඉටු කරන්න, ඒ නිවාඩුව අර්ථවත්ව ආගමික කටයුතු හා නව වසරේ ආරම්භයට අවශ්‍ය චාරිත්‍ර වලට යොදාගන්නවා මිස නිරපරාදෙ පිස්සු නටලා එම කාලය කා දැමීම නම් ඇත්තටම වැරදි වැඩක්. මේක මේ තරම් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත් නොනගතයටත් පන්සලකට නොයන එහෙත් අවුරුද්ද ඉහලින්ම සමරන්න පාර්ටි දාන සමහර මිනිසුන් නිසයි. මේ වසරෙ පටන් වත් සිංහල අළුත් අවුරුද්ද අර්ථවත්ව සමරන්න අපි කවුරුත් හිතට ගනිමු.

~ ඔබ සැමට සුභ නව වසරක් වේවා! ~

[QUOTE="Amalka101, post: 7193025, member: 137532"] [COLOR=DarkGreen] මෙතන පොඩි ගැටලුවක් තියෙනව නේද? හින්දු අය අලුත් අවුරුද්දක් සමරන බවක් මම නම් අහල නෑ ඇප්‍රේල් මාසෙ. දීපවාලී එන්නෙත් නොවැම්බර් වල නෙ. අනික යල මහ කන්නෙට ගොවිතැන් කරන්නෙත් අපි. මේක සිංහල අපේ අවුරුද්ද? ජාත්‍යන්තර ක්‍රමයට ජනවාරි වලින් අවුරුද්ද පටන් ගන්න බොහොම ඉස්සර අපෙ මිනිස්සු නව වසර අරම්භ කලේ බක් මාසෙන් (චන්ද්‍ර මාසය කියල එකකුත් තිබුණනෙ අපට). මෙම චාරිත්‍ර රාවනා රජු ගෙ කාලය තරම් ඈතට දිව යන බවට සාධක මේ වෙනකොට ලැබිලයි තියෙන්නෙ. සූර්යා වන්දනය කලේ ආදි හෙළයන් බව නම් බොහෝදෙනා දන්න දෙයක්නෙ. රටක්, ජාතියක් හැටියට එකට එකතු වෙන එක, බුදු දහමට මුල් තැන දීලා අපේ පැරණි චාරිත්‍ර අනාගතයට අරන් යන එක මම දකින්නෙ හොඳ දෙයක් හැටියටයි. ඒ වගේම මේ චාරිත්‍ර අපේ අනාගත පරපුරට උගන්වන්නත් සුදුසුම අවස්ථාවක් හැටියට මම දකිනවා අළුත් අවුරුද්ද? වැඩිහිටියන්ට සැලකීම, බුදු දහමට මුල්තැන දීම, එකමුතු බව, පරණ තරහ මරහ කෝන්තර අමතක කිරීම, අපේ සංස්කෘතිකාංග ආදී මේ සියල්ලෙම සංකලනයක් අවුරුද්ද කියන්නෙ. කාර්ය බහුල ජීවිතයත් එක්ක අසල්වැසියා එක්ක වත් කතාකරන්න වෙලාවක් නැති අපිට මේක හොද අවස්ථාවක් (අපේ පැරැන්නො ගොඩක් දේවල් කරල තියෙන්නෙ හැම කාලෙටම ගැලපෙන්නද කොහෙද ;)). ඒ නිසා මගෙ නම් අදහස සිංහල අපි හැමෝම හැකි පමණින් මේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කල යුතුයි කියලයි. මේක ඉන්දියාවෙන් ආපු එකක්, අපි හින්දු සිරිතට ඇබ්බැහි වෙලා වගේ අදහස් වල ඉන්න අවශ්‍ය නෑ ..... මොකද නැකැත් ශාස්ත්‍රය අපට ආවෙ ඉන්දියාවෙන්ම නෙමෙයි, ලංකාවෙත් තාරකා ශාස්ත්‍රය ඉතාම දියුණු මට්ටමක පැවතුණා, පුලස්ථි, අගස්ත්‍ය වැනි දක්ශ නක්ශත්රවේදීන් (මොවුන් ඍෂිවරු ය) අපට හිටියා. හඳහන් මතම විශ්වාසය තබලා ජීවත් වෙන එකයි මුළු රටක්ම එකම වෙලාවට සුභ නැකතකින් චාරිත්‍ර ඉටු කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනෙ. කොහොම නමුත් මත්පැන් බොමින්, සාද පවත්වමින්, අහල පහල අන් අයටද කරදරයක් වන තරමට හැසිරෙමින්, ගිනිකෙලි වලට මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කරමින් අවුරුද්දට පිස්සු නටන එක අනුමත කරන්නෙත් නෑ මම කොහෙත්ම. හැබැයි නැකතට රතිඥ්ඥයක් පත්තු කරලා අපිත් අවුරුද්ද සමරනවා කියන පණිවිඩය අසල්වාසීන්ට දෙන එක වරදක් නෙමෙයි. අළුත් අවුරුදු කාලෙට නිවාඩු ලැබෙන්නෙ ඒ සිරිත් විරිත් ඉටු කරන්න, ඒ නිවාඩුව අර්ථවත්ව ආගමික කටයුතු හා නව වසරේ ආරම්භයට අවශ්‍ය චාරිත්‍ර වලට යොදාගන්නවා මිස නිරපරාදෙ පිස්සු නටලා එම කාලය කා දැමීම නම් ඇත්තටම වැරදි වැඩක්. මේක මේ තරම් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත් නොනගතයටත් පන්සලකට නොයන එහෙත් අවුරුද්ද ඉහලින්ම සමරන්න පාර්ටි දාන සමහර මිනිසුන් නිසයි. මේ වසරෙ පටන් වත් සිංහල අළුත් අවුරුද්ද අර්ථවත්ව සමරන්න අපි කවුරුත් හිතට ගනිමු. [/COLOR] [CENTER][COLOR=DarkGreen] ~ ඔබ සැමට සුභ නව වසරක් වේවා! ~[/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom