මෙදා පාරත් අවුරුදු අපව කයිද?
(ප්‍රබුද්ධ සංවාදයක් සඳහා ඇරයුම්)
අපි තවත් සිංහල අවුරුද්දක අභිමුව ඉන්නෙ.ඇයි අපි මේ අවුරුද්ද සමරන්නෙ? ඇත්තෙන්ම මේක අදට ගැළපෙනවාද?
අපි මේ අවුරුදු සමය නිසා කොපමණ වැඩ පාඩු කරගන්නවාද?අදට නොගැළපෙන අධික සීනී සහ තෙල් අඩංගු ආහාර ගන්නවාද?ජීවන බර ඉහටත් උඩින් තිබියදී,ගිනිකෙළි හා මත්පැන් සඳහා කෙතරම් මුදලක් නිකරුනේ නාස්ති කරනවාද?
අනිත් අතට යහපත් පැත්ත ගත්තොත්,අවුරුද්දක කාලයේ අප අතින් සිදු වූ අඩු පාඩු වැරදි හදාගන්නවාද?අඩුතරමේ දෙමාපියන්ගේ දෙපා නැමඳීමට තරම්වත් අවස්ථාවක් කරගන්නවාද?
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු බක් මාසයේ අස්වැන්න නෙළාගත් (කෘෂිකාර්මික යුගයේ)පසු එළඹෙන තරමක විවේක සමයයි.නැකත් හා ග්‍රහ පිහිටීම් අනුව නව හිරු ගමනක ආරම්භය ලෙස සැලකේ.වසරක්ම වෙහෙස මහන්සි වූ ආදී හින්දුවරු(අප ද නිරායාශයෙන් ඉන්දියානු සිරිතට ඇබ්බැහි වී ඇත්තෙමු) මේ ගස් වැල් ඵලබර වූ විවේකය උත්සවයක් ලෙස වාර්ෂිකව සමරන්නට පුරුදු විය.

මමත් කියන්න හදන්නේ අපේ කම අමතක කරමු කියන දේ නෙවෙයි.(දිගටම බලාගෙන ගියොත් අපේ කියලා දෙයකුත් නෑ නේ-රාවනාගේ සිට හා ඉන් ඔබ්බටත් මහා සම්මත යුගය දක්වා වුවත්,සියල්ල සංකලනයක්, එමෙන්ම අනාත්මයි ,අනිත්‍යයි)
හරවත් දේ රැකගන්න ඕනමයි.ආසියානු සංස්කෘතිය ඇතුලේ විතරක් නෙවෙයි ලෝකයෙන්ම ගත්තත් අපට ඒ හැමෝටම වඩා ඉහළ සාර පද්ධතියක් තියනවා.මම අදහස් කලේ නම් අද වගේ යුගයක මේ තරම් නිවාඩු දාගෙන(වැඩිම නිවාඩු ගන්න රටද?)අධික පිරිවැයක් දරාගෙන(හරියට උමතු උපන් දින පාර්ටි වගේ) මේ තරම් නටන්න ඕන නෑ නේද කියන කාරණයයි.

ලංකාවෙත් එක සමාජ පැළැන්තියකට නොගැළපෙනවා නෙවේ