මෙදා පොටේ ඇමරිකාවට නෝ චාන්ස්.

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ඔලිම්පික් මෙඩල් ටේබල් එක රන් කරන්නේ ආසියාව මේ වෙනකොට. උඔලා මොකෝ කියන්නේ මේ පාර චයිනා උන් ගහයිද ටේබල් එක. රුසියාව බෙලරුසියාව නැති එකෙන් වාසිය අරන් තියෙන්නෙ ජපන්නුයි දකුණු කොරියාවයි වගේ. දැනටම ජපන්නු පලවෙනි තැන. Swimming වලින් ලොකුවට ඇමරිකාවට රන් පදක්කම් හම්බුනේ නෑ. ටාගට් කරපු රන් පදක්කම් වෙනුවට ආවේ රිදී පදක්කම්. ලෝකඩ පදක්කම්.
    200m freestyle swimming final එකේ රුමේනියන් එකෙක් surprise කලා අරූව පරද්දලා. පට්ට බන් ඒ ගේම් එකනම්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අැමරිකාවේ උනුත් ඉතිං කල්ලොයි වෙන රටවල උනුයි නේ ඉන්නේ..