මෙන්ටෝ--ලෙප්ට්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඉන්ටෙර්නැශනල් මැච් ගහන්න රු.35000 DO ලා දාගෙන කරන්න බැ නෙහ්..
    ඒ ඒ ප්‍රොෆෙශන් වලට ඒ ඒ ගනන් ගෙවන්න වෙනො.. නැතිනම් බල්ලෙක් එන්නෙ නැ ඔය ජොබ් එක ගන්න...

    ගත්තු උන්ගෙ පර්ෆොමන්ස් නැතිනම් එව්වා හොයලා, පුකට පයින් ගහන එක තියෙන්නෙ SLC එක අතේ...

    ගොබ්බ සිංහලු සැලරි එකට හූල්ල හුල්ල ඉන්න පාත් එක හදලා, ශම්ම්යියයි, ඇමතියයි ආතල් එකෙ තව කාලයක් ඇදගෙන යනවා...
    කෝට් කරපු ටික වැරදියි. ලන්කාව වගේ දුප්පත් රටක ඔහොම වෙන්න ඕනෙ නෑ. ඔය සල්ලි ටික ස්කූල් ක්‍රිකට් වලට හරියට ෆන්ඩ් කරල ටර්ෆ් හදල, ග්‍රවුන්ඩ් හදල, එතන කෝච් ලට හරියට ෆැසිලිටීස් හදල, ස්කූල් ක්‍රිකට් වලින් පස්සෙ ස්පොන්සර් කරල ටූනමන්ට් තියල, බොලින්ග් මැශින් ගෙනත් කොස්ට් එකෙන් බාගෙකට ෆන්ඩ් කරල ඉතුරු ටික ප්ලේයර්ගෙන් අයකරල ඒවයෙ ප්‍රැක්ටිස් කරන්න හැදුව නම් ඉවරයි. තව පුලුවන් ෆන්ඩ් කරල ජිම් හදන්න. පූල් හදන්න, ක්‍රිකට් බෝඩ් එකේ playersලව රෙජිස්ටර් කලා, ඒ රෙජිස්ට්‍රේශන් එක මේන්ටෙන් කරන්න නීති ගෙනාව, එහෙම ඉන්න ප්ලේයර්සල වයිඩ්ලි ඕපන් ෆැසිලිටීස් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට් වලින් ගෙනාව. ක්‍රිකට් බෝඩ් එකෙන් හදන ප්ලේයර්ස්ල කන්ට්‍රැක්ට් කලා. සාමන්‍යයෙන් ඉහල වැටුපක් ගන්න සිටිසන් කෙනෙක් ගෙ සැලරි දුන්න. අවුරුදු කීපයකින් පස්සෙ රිලීස් කලා. මැරෙන්න බලන් සාමන්‍ය පඩියට හමුදාවට බැදිච්ච කොල්ලො ඉන්න රටේ ඉහල වැටුප් ලබන සිටිසන් කෙනෙක්ගෙ පඩිය හොදටම ඇති ක්‍රිකට් ගහන එකෙක්ට. ඊට වැඩිය ඕනෙ උන්ට රිලීස් ටයිම් එකෙන් පස්සෙ ඕන දිහාවක ගිහින් ක්‍රිකට් ගහන්න පුලුවන් රටට සෙල්ලම් කරන ගමන් කන්ට්‍රැක්ට් එකට අනුව. හරිම සරලයි.

    දුප්පත් රටක අධික මුදලක් ගෙව්වහම වෙන්නෙ උන්ට මේ ෆීල්ඩ් එක උන්ට ඕනෙ විදියට ඩොමිනෙට් කරනව. ඔෆෙන්සිෆ් එකට කතා කරන්න එද්දි උන්ගෙම සල්ලි වලින් උන් ෆන්ඩ් කරල පේජ් හදන් ෆෑන්ස් ල හදන් උන් හරි විදියට මතයක් ගොඩනගනව. ඊලගට යට ඉන්න උන්ට උන්ම සල්ලි විසි කරල පොසිශන් එක හදාගන්නව. හෑලි ලියන්නත් උන්ම හදපු පේජ් වලින් උන්ගෙම වැටුප් ගන්න උන්. ඊලගට එක මැච එකක දෙකක ගහපු ගැහිල්ලක් විඩියෝ එකක් හදල කැපශන් එකක් එක්ක පෝස්ට් කරනව. පලවෙනි කමෙන්ට් ටික උන් දාගෙන බුරු පිම්බිල්ලක් උන්ම හදාගෙන ඉන්නව. මේව මේ ඔක්කොම අධික සල්ලි නිසා වෙන දේවල්. පොඩියට එන එකෙක්ට එන්න දෙන්නෙ නෑ. පොඩ්ඩක් හැදීගෙන එන එකෙක් දැක්ක ගමන් කෙලෝනව සල්ලි විසිකරල. රජකාලෙ වගේ අභියෝගයක් වෙන ඔක්කොටම කෙලෝනව.
    රටක් දියුනු වෙන්න ඕනෙ අතිවිශාල සල්ලිකාරයො පවත්වාගෙන යන්න. දුප්පත් රටක සල්ලිකාරයො බිහිඋනාම උන් ඔක්කොම ප්‍රශ්න ඇති කරනව. ආයිත් ඒ ෆීල්ඩ් එකට එකෙක්ට හැදෙන්න දෙන්නෙ නෑ.

    පොඩ්ඩක් ටියුශන් ෆීල්ඩ් එක හොයල බලන්න. ඊලගට සුපර්මාකට් චේන් එක බලන්න. දැන් දැන් ඔක්කොම ආර්පිකෝ කීල්ස් ෆුඩ්සිටි මාකට එකේ තිබ්බ එක්සිස්ටින්ග් ප්‍රඩක්ට් වලට ත්‍රෙට් එකක් වෙලා. ඔක්කොම උන්ගෙ බඩු රැක් වල තියෙන්නෙ. සේම් සිනාරියො
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada

    මේක තමයි ඇත්ත, වගේම සිඳු විය යුතු නමුත් සිඳු නොවන දේ.

    මේ පක්කුන්ට දෙන ගණන් වලින් ලංකාවෙ හැම ඉස්කෝලෙකටම හොඳම ග්‍රවුන්ඩ් හදල දෙන්න පුළුවන් මාසයක් ගානෙ. මේ ප$^$ ල රඟන්නෙ උන් නිකන් අපි හින්ද සේවයක් කරනව වගේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    කෝට් කරපු ටික වැරදියි. ලන්කාව වගේ දුප්පත් රටක ඔහොම වෙන්න ඕනෙ නෑ. ඔය සල්ලි ටික ස්කූල් ක්‍රිකට් වලට හරියට ෆන්ඩ් කරල ටර්ෆ් හදල, ග්‍රවුන්ඩ් හදල, එතන කෝච් ලට හරියට ෆැසිලිටීස් හදල, ස්කූල් ක්‍රිකට් වලින් පස්සෙ ස්පොන්සර් කරල ටූනමන්ට් තියල, බොලින්ග් මැශින් ගෙනත් කොස්ට් එකෙන් බාගෙකට ෆන්ඩ් කරල ඉතුරු ටික ප්ලේයර්ගෙන් අයකරල ඒවයෙ ප්‍රැක්ටිස් කරන්න හැදුව නම් ඉවරයි. තව පුලුවන් ෆන්ඩ් කරල ජිම් හදන්න. පූල් හදන්න, ක්‍රිකට් බෝඩ් එකේ playersලව රෙජිස්ටර් කලා, ඒ රෙජිස්ට්‍රේශන් එක මේන්ටෙන් කරන්න නීති ගෙනාව, එහෙම ඉන්න ප්ලේයර්සල වයිඩ්ලි ඕපන් ෆැසිලිටීස් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට් වලින් ගෙනාව. ක්‍රිකට් බෝඩ් එකෙන් හදන ප්ලේයර්ස්ල කන්ට්‍රැක්ට් කලා. සාමන්‍යයෙන් ඉහල වැටුපක් ගන්න සිටිසන් කෙනෙක් ගෙ සැලරි දුන්න. අවුරුදු කීපයකින් පස්සෙ රිලීස් කලා. මැරෙන්න බලන් සාමන්‍ය පඩියට හමුදාවට බැදිච්ච කොල්ලො ඉන්න රටේ ඉහල වැටුප් ලබන සිටිසන් කෙනෙක්ගෙ පඩිය හොදටම ඇති ක්‍රිකට් ගහන එකෙක්ට. ඊට වැඩිය ඕනෙ උන්ට රිලීස් ටයිම් එකෙන් පස්සෙ ඕන දිහාවක ගිහින් ක්‍රිකට් ගහන්න පුලුවන් රටට සෙල්ලම් කරන ගමන් කන්ට්‍රැක්ට් එකට අනුව. හරිම සරලයි.

    දුප්පත් රටක අධික මුදලක් ගෙව්වහම වෙන්නෙ උන්ට මේ ෆීල්ඩ් එක උන්ට ඕනෙ විදියට ඩොමිනෙට් කරනව. ඔෆෙන්සිෆ් එකට කතා කරන්න එද්දි උන්ගෙම සල්ලි වලින් උන් ෆන්ඩ් කරල පේජ් හදන් ෆෑන්ස් ල හදන් උන් හරි විදියට මතයක් ගොඩනගනව. ඊලගට යට ඉන්න උන්ට උන්ම සල්ලි විසි කරල පොසිශන් එක හදාගන්නව. හෑලි ලියන්නත් උන්ම හදපු පේජ් වලින් උන්ගෙම වැටුප් ගන්න උන්. ඊලගට එක මැච එකක දෙකක ගහපු ගැහිල්ලක් විඩියෝ එකක් හදල කැපශන් එකක් එක්ක පෝස්ට් කරනව. පලවෙනි කමෙන්ට් ටික උන් දාගෙන බුරු පිම්බිල්ලක් උන්ම හදාගෙන ඉන්නව. මේව මේ ඔක්කොම අධික සල්ලි නිසා වෙන දේවල්. පොඩියට එන එකෙක්ට එන්න දෙන්නෙ නෑ. පොඩ්ඩක් හැදීගෙන එන එකෙක් දැක්ක ගමන් කෙලෝනව සල්ලි විසිකරල. රජකාලෙ වගේ අභියෝගයක් වෙන ඔක්කොටම කෙලෝනව.
    රටක් දියුනු වෙන්න ඕනෙ අතිවිශාල සල්ලිකාරයො පවත්වාගෙන යන්න. දුප්පත් රටක සල්ලිකාරයො බිහිඋනාම උන් ඔක්කොම ප්‍රශ්න ඇති කරනව. ආයිත් ඒ ෆීල්ඩ් එකට එකෙක්ට හැදෙන්න දෙන්නෙ නෑ.

    පොඩ්ඩක් ටියුශන් ෆීල්ඩ් එක හොයල බලන්න. ඊලගට සුපර්මාකට් චේන් එක බලන්න. දැන් දැන් ඔක්කොම ආර්පිකෝ කීල්ස් ෆුඩ්සිටි මාකට එකේ තිබ්බ එක්සිස්ටින්ග් ප්‍රඩක්ට් වලට ත්‍රෙට් එකක් වෙලා. ඔක්කොම උන්ගෙ බඩු රැක් වල තියෙන්නෙ. සේම් සිනාරියො
    good point :)
     
    • Like
    Reactions: MihiCherub

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Coach ලට කරන්න තියෙන්නෙ ඉතින් ඔතන man management විතරයි. ඔතනට යන එවුන්ට බැට් එක අල්ලන විදිය,බෝලෙට පාරක් ගහන විදිය,ඩිෆෙන්ස් කරන විදිය කියල දෙන්න ඕනෙ නෑ කොහොමත්. ඕවා දන්න එවුන් තමයි ඔතනට යන්නෙ. coach ට තියෙන්නෙ player ව පොඩ්ඩක් polish කරලා ගන්න විතරයි.

    ඔතම coach ලගේ අවුලක් නෙමෙයි තියෙන්නේ. මුන්ට ක්‍රිකට් බැරි එක. මන් india ටීම් එකේ කෝච් කරත් උන් මැච් දිනනවා කොහොමත්.
    ------ Post added on Nov 4, 2023 at 2:34 AM
     
    • Haha
    Reactions: dmsupun

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,710
    2,827
    113
    colombo
    ලංකාවෙ කුජිත තියරි එක,
    කේස් එකක් ආපු ගමන් උන්ගෙ සැලරි එක එලියට දාන එක....

    100% k හරි