ප්‍රශ්නේ මුන් බොන එකවත් ගැණු පස්සේ යන එකවත් නෙවෙයි.ඒවා උන්ගේ පෞද්ගලික දේවල් මිනිස්සු මෙච්චර මුන්ට බනින්නේ මුන් තමන්ගේ ඩියුටි එක බල්ලට දාලා අනිත් සේරම දේවල් කරන එකට.