ක්‍රිකට්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,324
    14,156
    113
    පෘථිවිය
    ඊයෙත් කෑව නේද?
    වෙනසක් නැහැ නේද?

    ආණ්ඩුවත් මේ වගේමයි
    කනවා සුද්ද කරනවා ආයෙත් කනවා

    සංග මැච් එකට එන්නේ සුපිරි 8 වටේදී, ඇවිත් සෝබන සින් ගොඩක් දාල යනවා
    දැන් මැතිව්ස් බුවත් ඇවිත් නේ, ලොකු පුං ෂෝ දාල ඔන්න ගියා

    ලංකාවේ ක්‍රිකට් කාපු සෙට් එකේ උඩින්ම මොනා කිවුවත් ඉන්නේ මහේල, සංගා, ඇන්ජලෝ වගේ එවුන්
    උන් පොඩි එකෙක්ට හැදෙන්න දුන්නේ නැහැ
    තැනට ගහපු එවුන්
    රටේ ක්‍රිකට් ගහල, මැච් අතැරලා අයිපිඑල් ගහන්න ගියපු, ලිග් මැච් ගහන්න රට හලලා ගියපු එවුන්
    උන්ට මතක නැහැ උන් හැදුනු තැන

    ඒවා පැත්තකින් තියමුකෝ

    උඹල ආයෙත් ක්‍රිකට් බලනවා නේද ?
    හැදෙන්නේ නැහැ නේද ?

    හරියට, මහින්ද පරද්දල සිරිසේන ගෙනාවා වගේ
    හරියට, රනිල් පරද්දල, අනුර ගෙනාව වගේ
    උඹල හැදෙන්නේ නැහැ නේද
    හැමදාම කෙලවාගෙන
    ආයෙත් කෙලවගන්නවා

    ඊළඟ පාර මෙන්ඩ, අසලංකා, දසුන් තව මොනා හරි කියන් ඇවිත්
    එක්කෝ පක්කොන්ට ගහල ඉන්දියන් එවුන්ගෙන් පැසසුම් අරං ඇවිත්
    උඹල ආයෙත් බලනවා නේද?

    ග්‍රවුන්ඩ් එකේ ටිකට් ඔක්කොම විකිනෙනවා
    වටේ කඩවලින් ටිෂට්
    දැන් ඕව පොලේ යන්න ඇඳපල්ලා


    මේවත් හරියට ආණ්ඩුවේ වැඩ වගේ

    එකෙක් ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම පෙන්නනවා
    ඒක වහන්න සලේ ඇතුලට දානවා
    සිඟිති ආතල්

    ඊළඟ මැච් එකේ පැතුම ගහනවා, මෙන්ඩා ගහනවා
    අපේ එවුන් හුරේ දානවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,552
    168,842
    113
    එකමත් එක රටක
    ගොන් කතා කියන්න එපා යකෝ .
    පොඩි උන්ට හැදෙන්න වගේ . උබ හිතුවේ ඕක day care එකක් කියලා ද . උන් නැත්නම් ක්‍රිකට් එපා වෙලා දැන් අවුරුදු 20කට වැඩි . :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,704
    1
    32,524
    113
    - උඩරට -
    බලපන් ඉතින් තොපි හැදෙන්නෙත් නෑ උන් හැදෙන්නෙත් නෑ 🤣

    නොදකින් හැමදම වෙන්නේ එකම දේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,759
    17,096
    113
    35
    Spain
    උඹ මැච් එක බලල හිතේ අමාරුවෙන් නෙ ලිව්වේ. අපි මැච් බලන්නේ පස්සෙන්ද ස්කො බෝඩ් එක. හිතේ අමාරුවක් නෑ. හිනාවෙලා කියනවා අහ ලෝන්තොයෝ අදත් පරාදයි. දින්නොත් හප්පා මුන් සිම්බොන්ට :baffled: නෙළල නේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,324
    14,156
    113
    පෘථිවිය
    උඹ මැච් එක බලල හිතේ අමාරුවෙන් නෙ ලිව්වේ. අපි මැච් බලන්නේ පස්සෙන්ද ස්කො බෝඩ් එක. හිතේ අමාරුවක් නෑ. හිනාවෙලා කියනවා අහ ලෝන්තොයෝ අදත් පරාදයි. දින්නොත් හප්පා මුන් සිම්බොන්ට :baffled: නෙළල නේ
    නැහැ බ්‍රෝ
    ඇත්තටම මම මැච් එකේ NZ Batting අන්තිම ඕවර 4 බැලුවා
    අනිත් වෙලාවේ HIJACK Season 2 Latest Episode එක බැලුවා
    උන් 168 ගැහුවට පස්සේ නිදා ගත්ත
    උදේ ඇහැරිලා කක්කා දාන්න යනකොට පෝන් එක අරන් යනවනේ එතකොට බැලුව මොකෝ වෙලා තියෙන්නේ කියල