Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
මෙන්න අපි York (UK) ගියා.. Part -1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න අපි York (UK) ගියා.. Part -1

ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ අපි පොඩි රවුමක් දැම්මා... මේකට සම්බන්ද උනේ මමයි, සුමි අයියයි and තිලිණ අයියයි... මම හිතන්නේ මේක තමා අපි තුන්දෙනා UK වල දාන අන්තිම trip එක.. මොකෝ දැන් කට්ටිය තම මව් රට බලා එන්න ලෑස්ති වෙනවා... මේ ගමන නම් අපි ගියේ හොදට plan කරලා වෙනදා වගේ නෙමේ...

මෙන්න අපේ plan එක..

Newcastle (A) ඉදන් York (B) දක්වා ගොස් york වල එක් දිනක් නැවතී.. පසු දින york සිට Leeds (C) බලා ගමන් කර නැවත newcastle බලා පැමිණීම...

මේ සදහා අපි යොදාගත්තේ අපේ පොදු දුම්රිය සේවාව... මෙන්න අපි newcastle railway station එකේ...

මේ ඉන්නේ අපි තුන්දෙන ( මේ පාර ඇදුමේ ඉදන් plan කරලා ගත්තේ. හි.. හි..)

අතර මගදී දැක්ක දෙයක්...

ඔන්න අපි දැන් york station එකේ.. (ටක් ගල ෆොන් දෙක අරගෙන facebook එකේ check-in කරනවා)

ඔන්න york station එක ඈතට පෙනෙන හැටි...

මෙන්න බොලේ දෙයියෝ දුන්නා වගේ Freij Wheels එක මෙතන.. මමනේ ඉතින් පොඩි එකා london eye එකේ ගියාට පස්සේ මේ වගේ එකක ගියෙත් නැහැ, පස්සේ මගේ ඉල්ලීම නිසා අනිත් දෙන්නත් මේකේ යන්න කැමති උනා..

දැන් නම් තියෙන්නේ york වල ගහපු ෆොටෝස් ටික ඒවා ගැන එකින් එක විස්තර කරන්න නම් වෙලාවක් නැහැ ෆොටෝ ටික දාන්නම්..

තව ෆොටෝස් තියනවා ටික ටික දාන්නම්...

මේ මගේ පරණ travel Thread ටික

මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)

http://www.elakiri.com/forum/showthread.php?t=1444426

මගේ දෙවෙනි ගමන (Hogwarts)

http://www.elakiri.com/forum/showthread.php?t=1467867

එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...

http://www.elakiri.com/forum/showthread.php?t=1483761

එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...

http://www.elakiri.com/forum/showthread.php?t=1508737

Aircraft පිස්සන්ට පමණයි...

http://www.elakiri.com/forum/showthread.php?t=1470780

UK ටු Venice...

http://www.elakiri.com/forum/showthread.php?t=1526960

සිංහල type කිරීමේදී දෝස ඇතිනම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි

[QUOTE="SanjayaDX8, post: 14879662, member: 4508"] [b]මෙන්න අපි York (UK) ගියා.. Part -1[/b] [SIZE="4"][COLOR="Blue"][SIZE="4"]ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ අපි පොඩි රවුමක් දැම්මා... මේකට සම්බන්ද උනේ මමයි, සුමි අයියයි and තිලිණ අයියයි... මම හිතන්නේ මේක තමා අපි තුන්දෙනා UK වල දාන අන්තිම trip එක.. මොකෝ දැන් කට්ටිය තම මව් රට බලා එන්න ලෑස්ති වෙනවා... මේ ගමන නම් අපි ගියේ හොදට plan කරලා වෙනදා වගේ නෙමේ...[/SIZE][/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]මෙන්න අපේ plan එක..[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="4"]Newcastle (A) ඉදන් York (B) දක්වා ගොස් york වල එක් දිනක් නැවතී.. පසු දින york සිට Leeds (C) බලා ගමන් කර නැවත newcastle බලා පැමිණීම... [/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/Capture_zps537ddfd2.png[/IMG] [COLOR="red"][SIZE="4"]මේ සදහා අපි යොදාගත්තේ අපේ පොදු දුම්රිය සේවාව... මෙන්න අපි newcastle railway station එකේ...[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0024_zps556544e6.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]මේ ඉන්නේ අපි තුන්දෙන ( මේ පාර ඇදුමේ ඉදන් plan කරලා ගත්තේ. හි.. හි..) [/COLOR][/SIZE] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0031_zpse00e4fe4.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]අතර මගදී දැක්ක දෙයක්...[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0045_zps842b640d.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]ඔන්න අපි දැන් york station එකේ.. (ටක් ගල ෆොන් දෙක අරගෙන facebook එකේ check-in කරනවා)[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0056_zps20c7333f.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]ඔන්න york station එක ඈතට පෙනෙන හැටි...[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0060_zps44a5dc63.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]මෙන්න බොලේ දෙයියෝ දුන්නා වගේ Freij Wheels එක මෙතන.. මමනේ ඉතින් පොඩි එකා london eye එකේ ගියාට පස්සේ මේ වගේ එකක ගියෙත් නැහැ, පස්සේ මගේ ඉල්ලීම නිසා අනිත් දෙන්නත් මේකේ යන්න කැමති උනා.. [/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0061_zpsd7fc8b07.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/20130331_111709_zps6999dd25.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]දැන් නම් තියෙන්නේ york වල ගහපු ෆොටෝස් ටික ඒවා ගැන එකින් එක විස්තර කරන්න නම් වෙලාවක් නැහැ ෆොටෝ ටික දාන්නම්.[/SIZE][/COLOR]. [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0077_zpsdb3d718c.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0084_zpsba010fd4.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0110_zps724b6a8b.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0117_zps4cc1da7d.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0133_zps8e95a856.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0148_zpscd70396a.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0199_zps5db19d7e.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0208_zps300c6dd8.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0222_zpsa1a58c45.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0291_zps346730ba.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0293_zps0225108f.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/york/DSC_0299_zps13f669f0.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]තව ෆොටෝස් තියනවා ටික ටික දාන්නම්...[/SIZE][/COLOR] මේ මගේ පරණ travel Thread ටික මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK) [url]http://www.elakiri.com/forum/showthread.php?t=1444426[/url] මගේ දෙවෙනි ගමන (Hogwarts) [url]http://www.elakiri.com/forum/showthread.php?t=1467867[/url] එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි... [url]http://www.elakiri.com/forum/showthread.php?t=1483761[/url] එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට... [url]http://www.elakiri.com/forum/showthread.php?t=1508737[/url] Aircraft පිස්සන්ට පමණයි... [url]http://www.elakiri.com/forum/showthread.php?t=1470780[/url] UK ටු Venice... [url]http://www.elakiri.com/forum/showthread.php?t=1526960[/url] සිංහල type කිරීමේදී දෝස ඇතිනම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom