මෙන්න අපේ කොල්ලෙක්ගේ රජ වැඩක්...

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මෙන්න අපේ කොල්ලෙක්ගේ රජ වැඩක්...

    ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ මමත් කාලෝචිත දෙයක් අරගෙන අවා,

    42370110150711483897642.jpg

    Worlds First working "Wind Powered Car" founded in Sri Lanka.

    This was built by a young engineer in Sri Lanka called Nilanga Senevirathne Epa,
    The sad thing is he had never got the media attention, or anything. Thats why we never knew about him. The car can be driven at 60kmh top speed only using wind power. Most of the european car manufactures are asking him to sell the blue print of this car to their countries. But he wants to sell this car from Sri Lanka. But non of the Sri Lankan officials did anything to recognize him or patent his product.

    Please share this much as you can to support. May be some official may see this and support someday. At least before it is sold to some other country we will know that it was founded in Sri Lanka. If anyone interested in buying this car or support manufacturing or investing please contact:

    Nilanga Senevirathne,
    N.S.E Automobile Engineers
    59 / A, Rathnawali Road, Kalubowila,Sri Lanka
    Telephone: 94 -06-2182147.
    Mobile : 94-77-6493957.
    Fax: 94-011--2785590

    #########################################

    PS (29/02/2012):
    To clear the facts ,,As to my knowing this car Runs on Kinetic energy of the air sucked in from the front turbines to power up a specially designed engine. Special mechanism is used to maximize the turbine efficiency and rotation. The prevailing air powered cars founded up-to this car; uses compressed Air to power up pistons in the engine, which proved to be dangerous.Its just like running a car with a car bomb.
    But this Sri Lankan car proved to be100% safe as to the developer. Its equal to a windmill built in to run the engine.

    කොහොමද වැඩ....

    වැඩේ හරියටම සාර්ථක උනොත් ලංකාවම ගොඩගන්න පුළුවන් නේ කාටද ආඩම්බර.:yes:

    අපි ලංකාවේ කොල්ලෝ විදියට මේ වැඩේ සාර්ථක වේවා කියල සුභ පතමු නේද?


    ඉස්සුවේ මුණුපොතෙන්

    හොදනම් ඉතින් සලකල යන්න අමතක කරන්න එපා.....
     
    • Like
    Reactions: IShyam and asanka10

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    අනේ නැ මචන් මම අද උදේ මේක දැක්කේ FB එකෙන්. හොද දෙයක් නිසා දන්නා හිතුනා.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මීට මාස 5කට කලින් මේක ගොසිප්9 වල තිබුණා

    CCnci.jpg


    gossip9 වල /2011/09/blog-post_09.html ලින්ක් එක බලන්න
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    ඕකටත් අර තෙල් තියන රටවල් වලින් යටි මඩි ගහල කෙලවල දායි....
    දැක්කනේ අපේ කොල්ලෙක් වහනයක් හැදුව වතුරෙන් දුවන්න...
    පොර එක ලීටරෙන් සැහෙන දුරක් (මට හරියටම මතක නැහැ, 100km හරි 150km ) දුවල පෙන්නුවා
    එකටත් කෙලිය, එකට වෙච්ච දෙයක් නැහැ......
    අපේ ගෙවල් ළඟ තව පොරක් හිටිය... බුවා හැදුව මහා අමුතු දෙයක්. ආරංචි විදිහට ඒක තවම බුවාගේ ගෙදර තියනවා...
    එක මොකක්ද කියල කව්රුත්ම දන්නේ නැ...
    පස්සේ බුවාට සම්මානයක් දෙන්න කියල කොහේදෝ එක්කගෙන ගියා. ගිහින් ඇවිත් සතියක්වත් පොර හිටියේ නැහැ මරුන
    උටත් කෙලිය........ මේවට රජයත් සපෝර්ට්....
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    100% Electric Car with self charging system.

    1)Dimensions (L x W x H): 2,608 x 1,515 x 1,526mm

    2) Drive type: rear wheel drive

    3) Wheelbase: 1,800mm

    4) Steering system: rack-and-pinion steering gear

    5) Wheel type (front/rear): 155-80R1277T / 155-80R1277T

    6) Mi. ground clearance: 200mm

    7) Parking brake: hand / rear-wheel brake

    8) Net weight: 600kg

    9) Battery type: lead-acid maintenance battery

    10) Power: 5kW/48V DC

    11) Weight of battery: 160kg

    12) Electric system: 12V DC

    13) Battery life: recharging for 500< times

    14) Charger: 48V, 25A

    15) Controller: 48V

    16) Battery: 6V/225Ah x 8 and 12/200Ah lead-acid

    17) Max speed: 70 < km/h (can be restricted below 40km/h)

    18) Max climbing capability: 30 degrees

    19) Min. turning diameter: 4.6m

    20) Braking distance: within 6m

    21) Running distance: 120 < km

    22) Charging time: within 8< h

    23) Speed control: pedal control / automatic


    meka power loss akak tiyenawa.. kohomat charge karanna ona...