මෙන්න අපේ රුපවාහිනියේ සින්දු කියපු පට්ට ලස්සන හින්දි නිළිය..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපේ ජාතික රුපවාහිනිය 1982 ආරම්බ කරලා තියෙන්නේ, ඒ අව්රුද්ද්ම මැයි පලවෙනිනිද ලොකු ප්‍රසංගයක් පවත්වල තියනවා රුපවාහිනී එකෙන්. එකට සින්දු කියන්න අවලා තියෙන්නේ ඉන්දියව් එදවද ඉතා ප්‍රසිද්ද නිලියක් වන nutan මෙනවිය. මේ ඔක්කොමවිස්ටර මට ට්‍ර්න්ලෙය් කරන්න බැ. මට බදු. පහල ඉංගිසියෙන් විස්ටා දානවා

    බලපන් මෙකිකේ ලස්සන.

    මේකේ වටිනා විස්ටර්ක් තියනවා බලපන් කියවල.
    NUTAN MUSICAL PROGRAMME” – 30th April 1982. Rupavahini was launched on the 15th of February 1982. A couple of months later, a Grand Musical Show was organized by United National Party at the Galle Face Green on the 1st of May 1982 to mark the MAY DAY Celebrations. Very Famous Popular Hindi Film Actress and Singer “NUTAN” was the Main Celebrity of that evening show. She was invited by my freind Mr. Ananda Wickramasinghe. I was able to convince him and organized this special recording of NUTAN in the rush during her tight time schedule. This was the First Musical Programme produced in the small News Studio of Rupavahini. Technically, We did not have Special Effects or any Digital Effects. The only technique we had at that time was “Chroma Key” and the facility of having only two News Cameras. I Directed and Produced the programme while performing my normal duties as Vision Mixer and Technical Director.