මෙන්න අහපල්ලා අාණ්ඩුවෙන් කරන නිරෝධනයේ තිත්ත අැත්ත..😠😠

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ උන්ට බෝ නොවෙන හින්දම හොදයි ...බංකර් බෙඩ් වල එක පොදියේ දැම්මම එකෙක් හිටියොත් ඇති ලෙඩේ නැති එවුන්ටත් බෝ වෙන්න ඇමෙරිකාවේ යෝරොප් වගේ නම් ...ඒත් අපේ උන් බේරිලා ඉන්නේ ඔය camp වල system එක හොද හින්ද නෙවෙයි ලේසියෙන් බෝ නොවන හින්ද...මේ වැඩෙන් වෙන්නේ ලෙඩේ තියන එකත් බැරි වෙනකන්ම නොකිය ඉන්න එක ...උඩ ඉදන් පහලටම මොලේ නැති වේසික පුත්තු ඉන්න රටක මොලයක් තියන එකාටත් හික් වෙලා තියෙන්නේ ...අනික කවද වෙනකන් මේ නාඩගම් නටන්නද ...මේකට රටක් විදියට මුහුණ දෙන්න වෙනව ...ඒකට ඕනි ආකල්ප හදන්න ඕනි මිනිස්සුන්ගේ ...කෝ වෙනවද ...camp වල capacity ය reach කරපු ගමන් ගෙදර ස්වයන් නිරෝධායනය තමයි ...එතකොට මේ වේසික පුත්තු ඒක තමයි හොදම කියයි
    එහෙම වුනොත් නම් මේකත් ඉන්දියාවක් වෙනවා මචෝ. දෙවි පිහිටයි බුදු සරණයි තමා ඔයාටත් මටත්... රෝහල් ස්ටාෆ් වලට බෝවෙන්න ගත්තොත් ඒත් එච්චරම තමයි. මේ පාර බෝ වෙනවා වෑඩි කියලනේ කියන්නේ. අපිට පීසීආර් කීයද දවස්ට කරන්න පුලුවන්? මේ ඔක්කොම බෑලුවම අනාගතේ අදුරුයි. ප්ලෑකනිල් තමා
     
    • Like
    Reactions: neo7x