මෙන්න ආණ්ඩුව දැන් "එළකිරි"යටත් බයිනෝ!!
(වීඩියෝ සහිතයි)
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව කරන සෑම දෙයක්ම එහෙමයි, එහෙමයි, කියා ගෙන සිටින පිරිස අතරින් තමන්ගේ ගොන් කම එළියට ප්රදර්ශනය කිරීමට සමහර මැති ඇමතිවරුන් ආසියාවේ ආශ්චර්යමත් රටේ කිසිඳු පැකිලීමක් දක්වන්නේ නැත.
ඒ නපුන්සක ගති හින්දා දැයි අපි නොදනිමු.
මෙවන් කාලයක් පුරාවට ගමේ මිනිසුන්ව රැවටීමට ITN නාලිකාවේ මහින්ද අබේසුන්දර ඇතුලු බලධාරීන් කටයුතු කලත්, එයටද කනේ පහරක් ජනපති පුතුණුවන් විසින් පසුගියදා කළේය.
දැන් ඒ මදිවට මනුෂ නානයක්කරත් කිසිම තර්කයක් නොමැතිව, පාර්ලිමේන්තුවේ පොර ටෝක්ස් දෙයි.
ඔහු ලංකාවේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සාධාරණය කිරීම සඳහා කියන උදාහරණ වල කිසිම සත්යාතාවයක් හෝ වලංගු බාවයක් නැත.
ඔහු පවසා සිටියේ ලංකාවේ සමහර වෙබ් අඩවි වලින් ආණ්ඩුවට දැඩි ලෙස මඩ ගහන බවත්, ඒවායේ නම් (Domain Names) කුණුහරප නම් බවත් ඒවායේ අසබ්ය පින්තූර දාන බවත් ඒ මගින් ගූගල් හරහා මුදල් උපයන බවත්ය.
ඔහු පැවසූ සියල්ල පට්ටපල් බොරුය,
ඔහු පැවසු සියල්ල අපි මෙසේ වෙන් වෙන් වශයෙන් ඔබගේ පහසුව පිණිස පහැදිලි කරමු.
* අසබ්ය පින්තූර හෝ අසබ්ය දර්ශන ඇත්නම් "ගූගල්" සමාගම ඇඩ්සෙන්ස් ලබා දෙන්නේ නැත.
අනෙක් කරුණ නම්, ඔහු වෙබ් අඩවි වල නම් කිහිපයක් සඳහන් කල නමුත් ඒවා ඔහුගේ කතාව රසවත් කර ගැනීමට නැතිනම් තමන් හොඳ "ජෝකර්" කෙනෙකු බව පාර්ලිමේන්තුවේ පෙන්වීමට ඔහු විසින්ම වෙනස්කර උච්චාරණය කිරීමයි.
ඔහු කියවපු ආකාරය වම් පැත්තේද, පහැදිලි කිරීම් දකුණු පැත්තේද ලියා ඇත.
එලුකිරි ඩොට් කොම් : මෙහි නම එලුකිරි ඩොට් කොම් නොවන අතර ඒ "එළකිරි ඩොට් කොම් ය".
පච ඩොට් කොම් : මෙම වෙබ් අඩවිය ශ්රී ලංකාවේ වෙබ් අඩවියක් නොවේ. එය (spain) රටට අයත් වෙබ් අඩවියකි, එම වෙබ් අඩවියටත් ලංකාවටත් කිසිම සම්බන්ධ කමක් නැත.
මකරාසියා ඩොට් කොම් : මෙම නමින් කිසිම වෙබ් අඩවියක් නොමැති අතර මනුෂ නානයක්කාර විසින් තමන්ගේ හෙළුව රටට පෙන්වීමකි.
ඔහු පැවසුවේ මෙම වෙබ් අඩවි වලින් මිනිසුන්ගේ පහත් කුණු රසය අවදි කරමින් මුදල් හම්බ කරන බවයි. මිනිසුන්ගේ කුණු රසය මෙම වෙබ් අඩවි වලින් අවදි කරනවායැයි කීමෙන්ම ඔහුගේ ආණ්ඩුවට කඩේ යෑමේ කුණු රසය මොනවට පැහැදිලි වේ.
මෙහි ඔහු කියපු නම් වල යන්තමින් හෝ නම නිවැරදිව කීවේ එළකිරි ඩොට් කොම් ගැනය, එළකිරි ඩොට් කොම් වෙබ් අඩවියෙහිද අසබ්ය දර්ශන හෝ අසබ්ය පින්තූර පෙන්වමින් මුදල් හම්බ කරන්නේ නැත.
මෙසේ පච කෙළින්නේ ආණ්ඩුවට කඩේයෑමේ ඔහුගේ කුණු ආශාව නිසා බව දැන් ලොවට පැහැදිළිය.
Source: RealGossipLanka.com