මෙන්න ආයෙත් ඩොලර් එක උඩ යනෝ!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Selling: 262.5
    Buying: 252.5

    Source: https://www.sampath.lk/en/exchange-rates

    Pay Me Kim Kardashian GIF by GQ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    wise nam tawama 255
    250-260 ස්ටේබල් වෙයි වගේ නේද, ටික කාලෙකට හරි
    මගේ සැලරියට කන්වර්ශන් රේට් එක ගන්න සර්විස් එකෙත් ඔය ගනන් තමයි දැන් දවස් දෙක තුනක ඉඳන්. ටිකක් ස්ටේබල් වෙලා තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Don GasCan