මෙන්න ආයෙත් ඩොලර් එක උඩ යනෝ!

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    තක්කඩි නාකි මයිනා ගෙන් ඩොලරයට නිසි වටිනාකමක්
    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Haha
    Reactions: Kolama and kolavari

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාලකන්නි පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ , බිංදුසේන කාලකන්නියාට හෙම ගහපන්. මුන් යන යන හැම තැනම මුන්ට හෙනම වදීවා..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    කලින් ලෝන් එහේම අරන් වැඩකරගත්ත උන්ට පට්ට වාසි දැන්. යකෝ මාසේට $200 විතර හොයාගත්තත් පාඩු නෑ මොනවා හරි කරලා. :lol: :lol:

     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ඊලග සතියෙ බදාද වෙනකොට 280-285 වගෙ වෙයි කියල කියනව. කොහොමත් 300-303 ට යනව. ටික කාලයක් ගිහින් අය 290 වගෙ ගානකට අඩු වෙනව.
     
    • Like
    Reactions: Kolama