මෙන්න ආරුක්කු 9 පාලම ජාත්‍යන්තරේ ...

san**

Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    නිර්මාණශීලී නැති උනාම ඇඟ පෙන්නලා නැත්නම් කුණුහරප කියලා තමයි publicity එක ගන්න හදන්නේ ලංකාවේ ..
    එකට මුන් ..
     
    • Like
    Reactions: Thu Nodakin

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113



    ලංකාවේ කට්ටියක් එකතුවෙලා හදපු මේ ඇඩ් එකේ කොලිටිය බලන්න. මියුසික්, රූප රාමු, දෙබස් සියල්ල එකට ගැලපෙනවා. භාගෙට රෙදි ගැලවිච්ච ගෑනු දාල කුණු රසය උලුප්පන ඇඩ් වගේ නෙමෙයි මෙව්වා. වෙන රටක උනත් සම්මාන දෙන්න ඕනේ මෙන්න මේවගේ ඇඩ් වලට.

    ජපානේ ඉන්නකාලේ ජාතික පානය kandy කියල ගහල තියනවා බෝතලේ නමුත් හීනෙන්වත් හිතුවේ නැ kirin එක ඇත්තටම ලංකාවේ තේ වලින් හදන්නේ කියල ...ඕක බොනකොට ගෙදර කිරිතේ එක මතක් වෙනවා ...