මෙන්න ඇත්ත

yahooooo

Member
Oct 6, 2010
34
4
0
BandulaGunawardena.jpg
රු7,500 කින් සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත් විය හැක. ඇමති තුමා කිවේ මසුරන් වටිනා කතාවකි. අප සැවම මින් ඉගෙන ගත යුත්තේ මුල්‍ය කළමනාකරණය කොට අනාගතයේ ඇති විය හැකි ආර්ථික අර්බුද වලට ශක්තිමත්ව මුහුණ දිය යුත්තේ කෙසේද යන්නය. බොහෝ අඥානයෝ මෙය කවටකමකට සලකති. ඔවුහු මුල්‍ය කළමනාකරණය ගැන අල්පයක් හෝ දැනුමක් නොමැති ඇත්තෝය. අනවශ්‍ය සෑම දෙයකටම වියදම් කරන සල්ලාල ජිවිත ගත කරන ඔවුහු පොකට්ටුවේ මුදල් හිස් වූ විට තමන්ගේ අඩුපාඩු කම වසා ගැනීමට ආණ්ඩුවට බැන වදියි. එවැනි අඥාන අමන දුදනන් ගැන අනුකම්පා කරනවාට වඩා වෙන යමක් නැත. බොහෝ මෙවැනි පිරිස් උදෑසන අවදි වී තම ආහාර පාන නිවසේ පිලියල කර ගැනීම වෙනුවට ඉර මුදුන් වෙන්න හොරා දෙක තුනකට පෙර අවදි වී තම උදෑසන, දහවල් අහාර මුදල් ගෙවා ආපන ශාලා හා හෝටල් වලින් ලබා ගනී. සවස වැඩ අවසන්ව නිවෙස් වලට යන බොහෝ අය නිවසේ රාත්‍රී අහාර නිවසේම පිලියල කරනවා වෙනුවට වැඩ ඇරී බාර් එකේද ටිකක් නැවතී මුදල් වියදම් කර රාත්‍රී ආහාර හෝටල් වලින් රැගෙන නිවෙස් කරා යයි.

තුන් දෙනෙක් සිටින පවුලකට නිවසේ කෑම පිලියල කළහොත් ඊට දිනකට රු 200 වත් වැය වෙන්නේ නැත. රජයේ මග පෙන්වීමෙන් දැන් බොහෝ ග්‍රාමීය ගෘහ ඒකක වල එදිනෙදා අවශ්‍ය වන එළවලු පලතුරු වර්ග වගා කර තිබේ. එසේ තිබේ නම් දිනකට එළවලු පලතුරු සඳහා යන වියදම බොහෝ අවම වේ. බොහෝ සාමාන්‍ය පවුලකට මාසික විදුලි බිල හා ජල බිල ට වැය වනුයේ රු 500 පමණි. නිවසේ ළිදක් තිබේ නම් ඉන් රු 300 පමණ ඉතුරු කර ගත හැක. පාසල් ළමුන්ට හා රජයේ සේවකයින්ට ලබා දෙන ලංගම හා දුම්රිය නිදහස් ප්‍රවේශ පත්‍ර පහසුකම් ලබා ගන්නේ නම් ගමනා ගමන කටයුතු සඳහා යන්නේද ඉතාමත් සුළු මුදලකි. පෞද්ගලික බස් වෙනුවට දුම්රිය භාවිතා කරන්නේ නම් ගමන් සඳහා යන වියදම හරි අඩකින් පමණ අඩු වේ. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නම් ඊට මාසෙකට වැය වන්නේ 500 පමණ සුළු මුදලකි.

මේ උදාහරණ කිහිපයක් පමණි. හොද මුල්‍ය කළමනාකරණයකින් යුතුව මාසෙකට රු 7500 පමණ වියදම් කර ඉතුරු කර ගන්නා මුදලින් තම දරුවන්ගේ පවුලේ අනාගතය සාර්ථක කර ගන්නා මිනිසුන් බොහෝ ඇත. ඔබත් එවැනි මිනිසෙක් නම් මේ ගැන අනිත් අයත් දැනුවත් කර ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශයේ සත්‍ය හැමෝටම පෙන්වන්න. අසත්‍ය මඩ ප්‍රචාර පතුරවන්නන් හෙලා දකිමු.


Code:
http://sandanaya.com/?p=3

I like - Reputations. If you like my post add me - reps.
 
  • Like
Reactions: GuneBhai

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Do you know how much this Bandula Gunawardena spend for month ? Don't be a fool. :) Just think ..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ada sunimal awith ube a***ta h*kala giyada

    තොගේ අම්මට බල්ලෙක් හු$ලානේ සුනිමල් හැදුනේ, ඊට වැඩ එක ගැන කතා ඕන නැහැ :lol::lol::lol: