මෙන්න ඇමතිලාගේ විදුලි බිල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න ඇමතිලාගේ විදුලි බිල

    ජනමාධ්‍ය ඇමැතිගේ නිල නිවසේ
    2013 ජනවාරි මාසයේ විදුලි බිල 61,000 යි!



    රජයේ ඇමැතිවරුන්ගෙන් කිහිපදෙනකුගේ හැර අනෙකුත් සියලු දෙනාගේ විදුලිබිල් පත් රජයේ මුදලින් ගෙවන බව අමාත්‍යාංශවල අභ්‍යන්තර විගණන අංශ වාර්තා සඳහන් කරයි.

    ලංකා විදුලි බල මණ්‌ඩලයේ වර්තමාන සභාපති වන ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවසේ 2013 ජනවාරි මාසයේ විදුලි බිල වූ රුපියල් 61,000 ක මුදලක්‌ද, පසුගිය දෙසැම්බර් මාසයේ රුපියල් 51,000 ක විදුලිබිල ද රජයේ මුදලින් ගෙවා ඇතැයි එම අමාත්‍යාංශ විගණන උපුටා දක්‌වමින් එහි ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

    හිටපු විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කිහිපදෙනකු පමණක්‌ ඔවුන්ගේ නිල නිවාසවල විදුලි බිල් පත් පෞද්ගලික මුදල්වලින් ගෙවා ඇතැයිද අනෙකුත් ඇමැතිවරුන්ගේ විදුලි බිල්පත් පමණක්‌ නොව ජල බිල්පත් පවා රජයේ මුදලින් පියවන බවද අමාත්‍යාංශවල විගණන අංශ සඳහන් කරයි.



    ශිරාන් රණසිංහ ,divaina
     
    • Like
    Reactions: Mr.Truth

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    In spite of corruption and those bloody expenses of government just think, if ur a minister of government and when government comes out with a circulation to pay ur light bill or any other expense what would you say?
     
    Last edited:

    waima

    Well-known member
  • 11.gif