මෙන්න ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් ඒ සෙට් එ&#3482

pahalagerada

Junior member
  • Apr 23, 2018
    61
    4
    18
    මැදගම්පොල
    මෙන්න ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් ඒ සෙට් එ&#3482

    මෙන්න ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් ඒ සෙට් එක !!!

    රනිල් වික්‍රමසිංහ
    රවී කරුණානායක
    සුජීව සේරසිංහ
    මලික් සමරවික්‍රම
    හෙක්ටර් අප්පුහාමි
    හර්ෂණ රාජකරුණා
    අජිත් පි පෙරේරා.
    කාවින්ද ජයවර්ධන
    තලතා අතුකෝරාල
    මහින්ද අමරවීර
    දුමින්ද දිසානායක
    රාජිත සේනාරත්න
    නලින් බණ්ඩාර
    චතුර සේනාරත්න
    විජිත් විජේමුණි සොයිසා
    සරත් ෆොන්සේකා
    දයාසිරි ජයසේකර
    චන්දිම විරක්කොඩි
    ෆයිසර් මුස්තාපා
    සජිත් ප්‍රේමදාස
    කභිර් හසීම්
    රවුෆ් හකීම්
    වජිර අබේවර්ධන
    පි හැරිසන්
    වාසුදේව නානායක්කාර
    මනූශ නානායක්කර
    බිමල් රත්නායක
    නලින්ද ජයතිස්ස
     

    pahalagerada

    Junior member
  • Apr 23, 2018
    61
    4
    18
    මැදගම්පොල
    ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වෙන අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ලබා දුන් දේශපාලකයන් පිලිබදව කතාබහක් ඇතිවී තිබෙන අතර තුර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින, ප්‍රභල NGO ක්‍රියාකාරිකයකු වන දඹර අමිල හිමිද ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වෙනවා.

    පසුගිය සමයේදී දඹර අමිල හිමි දැඩි ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කල අතර මේ වනවිට එම හිමි නම ලබාගත් චෙක්පත් අංක ඇතුළු සියලු විස්තර ජනාධිපති කාර්යාලයට ලැබී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.



    http://www.colombotoday.com/ven-dambara-amila-arjun-aloysius-2018-6-1/
     

    pahalagerada

    Junior member
  • Apr 23, 2018
    61
    4
    18
    මැදගම්පොල
    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් ගත් දේශපාලඥයන් අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වෙනුවෙන් ඉහළ හඬක් නගන දෙවන පෙල රාජ්‍ය ඇමතිවරයෙකු සිටින බව ද වාර්තා වෙයි.

    මෙම ඇමතිවරයා සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් හරහා රුපියල් මිලියන 03ක චෙක්පත් මාරු කර ඇති බවට වන තොරතුරු හෙළි වේ යැයි බියෙන් මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වෙනුවෙන් හඬ නැගීම අතහැර තිබෙන බව ද සඳහන් ය.

    මෑතකදී ඔහු තම හිතවතෙකු හා පවසා ඇත්තේ තමනට ගැලවීමක් නොමැති බවත් පක්ෂ ප්‍රතිසංවිධාන වෙනුවෙන් පෙනී සිටීම කලකට කල් දැමූ බවත්ය.ඔහු බැදුම්කර අල්ලස් ගත් 118 දෙනා ගැන කිසිදු අදහසක් මේ වන තෙක් ප‍්‍රකාශ කර නැත.මේ අතර වාර්තා වන්නේ ඉදිරියේදී යොදාගෙන සිටි රූපවාහිනී සංවාදයක්ද ඔහු විසින්ම අවලංගු කර ඇති බවකි.


    http://www.colombotoday.com/arjun-alociyus-bank-check/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය 118 හෙලි කරනකම් අපි නම් ආසාවෙන් බලාගෙන ඉන්නව... :yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දඹර අමිල හිමි

    මුන් හාමුදුරු හොරු
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    බිමල් රත්නායක
    නලින්ද ජයතිස්ස


    mahina hora mahina hora. jvp apith horu tami :P