කතාව ගොඩක් ඇත්ත මචෝ මට ඕන තරම් ඔය ගැන අද්දැකීම් තියෙනවා...ගොඩක් වෙලාවට එලකිරි එකෙත් ඔය වගෙ අය මම දැකලා තියෙනවා,,හැබැයි අලුත් දේවල් කරන එක මම කවදාවත් අත හැරියෙ නැහැ,,,දැන් කවුරුත් මට භාදා කරන්නේ නැහැ,,මොකද මම වෙනසක් කරා...
rep 7+






Campus eke Rag karana ekath tikak me wage kiyala mata hituna..





