මෙන්න ඊයේ ඉසුරු උදාන පන්දු 48 කින් ලකුණු 84 ක් &#348

cricinworld

Member
Feb 14, 2019
34
3
0
මෙන්න ඊයේ ඉසුරු උදාන පන්දු 48 කින් ලකුණු 84 ක් &#348

මෙන්න ඊයේ ඉසුරු උදාන පන්දු 48 කින් ලකුණු 84 ක් ගහපු හැට් බලන්න හයේ පහරවල් 6 යි

ලින්ක් එක - http://bit.ly/2WfTu9R
 
Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බෑන්ක් නම්බර් එක දාපන් රුපියල් 100 ක් දෙන්නම්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Youtube එකට යන්න බෑ හිරිකිතයි බං මුන් එක්ක. :growl:

    Ammo eka nan eththa.. Lankawe channel karayange content nam adomei.. salli hambakaranna apita balen video pennananawa.. oya melo rahk nethi video hadanawata wada hodai wesikili walak kadan kewa nam... etharamatam asikkithai den youtube.. mama nan history pause karal thiyenne.. neththan suggestion wewi ennema oya magul.. Youtube walin hambakarata kamak ne hoda vidiyata content hadala.. balu weda karanne nethuwa
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    Ammo eka nan eththa.. Lankawe channel karayange content nam adomei.. salli hambakaranna apita balen video pennananawa.. oya melo rahk nethi video hadanawata wada hodai wesikili walak kadan kewa nam... etharamatam asikkithai den youtube.. mama nan history pause karal thiyenne.. neththan suggestion wewi ennema oya magul.. Youtube walin hambakarata kamak ne hoda vidiyata content hadala.. balu weda karanne nethuwa

    මේකේ හොද චැනල් කරන මෙම්බලා දෙතුන්දෙනෙක් ඉන්නවා බං. උන්ගෙ එව්වා දැම්මම අපිත් ආසාවෙන් බලනවා. ලගදි එකෙක් දාලා තිබ්බා ඉතියෝපියන් ප්ලේන් එකේ අනතුර ගැන කඩ්ඩෙන් එක්ස්ප්ලනේශන් එකක්. අන්න එහෙම එව්වා තමයි තියෙන්න ඕනෙ. මුන් මේ කාලකණ්නි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Edala hitala ohoma gahala wedakna . Established wela sure karanna puluwan player kenek wenna one
    Life time ekatama ekaparak 100 gahapu ewun kochchara innawada