මෙන්න උබලට ජනාදපති සහෝදරයෙක් එනවා ලු 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

    image_e596f2bc44.jpg

    එළඹෙන ඔක්තෝබර් දහ අටවැනිදාට ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බවට එම ජනාධිපති සහෝදරයා විසින් පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ජාතික ජන බලවේග ජාතික විධායක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් අනුරාධපුරයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

    ‘මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, අනුර දිසානායක ඉතිහාසයේ පළමු වැනි වතාවට ජනතාවගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමේ නායකයා බවට පත්වෙනවා.

    ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් එනවා. ජනාධිපතිවරයා ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා. කෙටි කාලයකට ඇමැති වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා.

    ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, සෑම දිස්ත්‍රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරයන්, නියෝජිතවරියන්ගෙන් තෝරා පත්කර ගන්න

    බිඳ වට්ටපු මේ රට, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟලා, දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනඟලා කෙළින් හිටවන්න කියන ඉල්ලීම, අද මාලිමාවෙන් ජනතාව ඉල්ලනවා. ඒ අභියෝගය භාරගන්න අපි සූදානම්.

    ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 දින අවසන් වන විට, ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම භාර ගන්නවා නියතයි.

    අද අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලි වලට කැඩිලා, අර්බුදයට ගිහින්. ප්‍රතිගාමීන් මාලිමාවට බනිනවා. අපහාස කරනවා. ඔය අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ

    කැත කළු සිංහලයන් ට එච්චරයි අඩු 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387

    Gedara redy karala tiyenna ona gamey unge nadu ahanna. Parana tire tikak ehema tiyenawa ona unoth gini tiyanna. Tawa garrage eka remand eka widiyata pawicchi karanna tama hitan inne.

    Perch 10ta wada idam tiyena unge idam pawara gannawa sahodrayanta denna. gedaraka thattu 2ta wada tiyenne be. tibboth uda eka sahodarayekta nikan denna ona kuliyata inna.
    Jokku 3ta wada tiyenna be. wadi pura ewa sahodarayanta 🤭 🤭
     
    හවස 6 යෙන් පස්සේ ගෙදර ලයිට් දාන්න බැහැ
    දේශන්ද්‍රොහින් ට මරණය කියලා වෙඩි තියලා දානවා

    ලැහැස්ති වෙලා ඉන්න බ්‍රෝ🤣🤣
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    Yes, President Brother.

    හවස 6 යෙන් පස්සේ ගෙදර ලයිට් දාන්න බැහැ
    දේශන්ද්‍රොහින් ට මරණය කියලා වෙඩි තියලා දානවා

    ලැහැස්ති වෙලා ඉන්න බ්‍රෝ🤣🤣
    living in past
    ------ Post added on May 13, 2024 at 12:15 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    හවස 6 යෙන් පස්සේ ගෙදර ලයිට් දාන්න බැහැ
    දේශන්ද්‍රොහින් ට මරණය කියලා වෙඩි තියලා දානවා

    ලැහැස්ති වෙලා ඉන්න බ්‍රෝ🤣🤣

    Ado gamen panala yanna be, extradite karanna api giwisum gahanawa.
    Naya gewanna beri nam "Api gewanne ne" kiyala nogewa inna puluwan.
    Shed ekata giyama chit ekak deela 10L nikan ganna puluwan sathiyakata
     
    • Haha
    Reactions: Lovtus and 2osama

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අත දරුවන්ට කිරි දීම වරදක් කිරිදීලා අහූඋනොත් තන් පුඩුව කතුරෙන් කපලා දානව :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

    image_e596f2bc44.jpg

    එළඹෙන ඔක්තෝබර් දහ අටවැනිදාට ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බවට එම ජනාධිපති සහෝදරයා විසින් පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ජාතික ජන බලවේග ජාතික විධායක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් අනුරාධපුරයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

    ‘මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, අනුර දිසානායක ඉතිහාසයේ පළමු වැනි වතාවට ජනතාවගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමේ නායකයා බවට පත්වෙනවා.

    ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් එනවා. ජනාධිපතිවරයා ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා. කෙටි කාලයකට ඇමැති වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා.

    ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, සෑම දිස්ත්‍රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරයන්, නියෝජිතවරියන්ගෙන් තෝරා පත්කර ගන්න

    බිඳ වට්ටපු මේ රට, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟලා, දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනඟලා කෙළින් හිටවන්න කියන ඉල්ලීම, අද මාලිමාවෙන් ජනතාව ඉල්ලනවා. ඒ අභියෝගය භාරගන්න අපි සූදානම්.

    ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 දින අවසන් වන විට, ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම භාර ගන්නවා නියතයි.

    අද අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලි වලට කැඩිලා, අර්බුදයට ගිහින්. ප්‍රතිගාමීන් මාලිමාවට බනිනවා. අපහාස කරනවා. ඔය අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ

    කැත කළු සිංහලයන් ට එච්චරයි අඩු 🤣
    කලින් හිටියෙ පල් හොරෙක්, දැන් රූකඩයක්. :rofl: