Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න උබලට ජනාදපති සහෝදරයෙක් එනවා ලු 🤩
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

එළඹෙන ඔක්තෝබර් දහ අටවැනිදාට ශ්රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බවට එම ජනාධිපති සහෝදරයා විසින් පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ජාතික ජන බලවේග ජාතික විධායක පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් අනුරාධපුරයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

‘මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, අනුර දිසානායක ඉතිහාසයේ පළමු වැනි වතාවට ජනතාවගේ අයිතිවාසිකම් ජයග්රහණය කිරීමේ නායකයා බවට පත්වෙනවා.

ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් එනවා. ජනාධිපතිවරයා ජයග්රහණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා. කෙටි කාලයකට ඇමැති වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා.

ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, සෑම දිස්ත්රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරයන්, නියෝජිතවරියන්ගෙන් තෝරා පත්කර ගන්න

බිඳ වට්ටපු මේ රට, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟලා, දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනඟලා කෙළින් හිටවන්න කියන ඉල්ලීම, අද මාලිමාවෙන් ජනතාව ඉල්ලනවා. ඒ අභියෝගය භාරගන්න අපි සූදානම්.

ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 දින අවසන් වන විට, ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම භාර ගන්නවා නියතයි.

අද අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලි වලට කැඩිලා, අර්බුදයට ගිහින්. ප්රතිගාමීන් මාලිමාවට බනිනවා. අපහාස කරනවා. ඔය අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ

කැත කළු සිංහලයන් ට එච්චරයි අඩු

[QUOTE="2osama, post: 29809980, member: 314982"] [B][SIZE=6]ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…[/SIZE][/B] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ft.lk/assets/uploads/image_e596f2bc44.jpg[/IMG] [SIZE=4]එළඹෙන ඔක්තෝබර් දහ අටවැනිදාට ශ්රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බවට එම ජනාධිපති සහෝදරයා විසින් පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ජාතික ජන බලවේග ජාතික විධායක පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් අනුරාධපුරයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි. ‘මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, අනුර දිසානායක ඉතිහාසයේ පළමු වැනි වතාවට ජනතාවගේ අයිතිවාසිකම් ජයග්රහණය කිරීමේ නායකයා බවට පත්වෙනවා. ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් එනවා. ජනාධිපතිවරයා ජයග්රහණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා. කෙටි කාලයකට ඇමැති වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා. ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, සෑම දිස්ත්රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරයන්, නියෝජිතවරියන්ගෙන් තෝරා පත්කර ගන්න බිඳ වට්ටපු මේ රට, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟලා, දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනඟලා කෙළින් හිටවන්න කියන ඉල්ලීම, අද මාලිමාවෙන් ජනතාව ඉල්ලනවා. ඒ අභියෝගය භාරගන්න අපි සූදානම්. ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 දින අවසන් වන විට, ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම භාර ගන්නවා නියතයි. අද අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලි වලට කැඩිලා, අර්බුදයට ගිහින්. ප්රතිගාමීන් මාලිමාවට බනිනවා. අපහාස කරනවා. ඔය අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ කැත කළු සිංහලයන් ට එච්චරයි අඩු 🤣[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom