මෙන්න ඔයාලගෙ ඇඩ්සෙන්ස් විසදුම

...

Member
Mar 29, 2010
11
0
0
මෙන්න ඔයාලගෙ ඇඩ්සෙන්ස් විසදුම

මම මේ ඊ-බුක් එක ගත්තෙ ඩිජිටල්පොයින්ට් එකෙන් $29ක් ගෙවලා... ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මට දැන් මගෙ පේපල් එකට සල්ලි ටිකක් ඔන වෙල තියෙන්නෙ... ඒක නිසා මම මේක $10 ගානෙ විකුනනවා... කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න... රීලෝඩ් / පේ-පල් වලින් ගෙවන්න පුලුවන්... පිටපත් 9ක් විතරයි තියෙන්නෙ.. ඕන අය ඉක්මනටම ඉල්ලන්න...

සයිට් එකක පටන් ගන්න තැන ඉදන්.... පළවෙනි චෙක් එක ගන්න තැන දක්වාම මෙතන පැහැදිලිව දාල තියෙනවා

මේකත් එක්කම සි0හල ඊ-බුක් එකකුත් දෙනව. ඒකෙ තියනව සම්පූර්න සි0හල අනුවාදය.
උඹලා ටොරන්ට් වලින් ගත්තම සි0හල එකක් ලැබෙන්නෙ නැහැ :P
 
Last edited:

Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Mama gawath adsense secrets ewa mewa kiyala e books godak thiyanawa.

    torrent walin sharing sites walin owa free download karanna puluwanne
     
    ...

    Member
    Mar 29, 2010
    11
    0
    0
    Mama gawath adsense secrets ewa mewa kiyala e books godak thiyanawa.

    torrent walin sharing sites walin owa free download karanna puluwanne

    ow machan... eth awula kiyanne ewage thiyana ewa kalata mukuth wenne naha... ewage thiyenne blog walata dhawasata post 50k dhanna wage gon katha.. meka ehema neme... pages 201k thiyanawa... eka sampuranayenma sinhalata pariwarthana karapu coppy ekakuth dhenawa
     
    ...

    Member
    Mar 29, 2010
    11
    0
    0
    උඹලා ටොරන්ට් වලින් ගත්තම සි0හල එකක් ලැබෙන්නෙ නැහැ
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    ow machan... eth awula kiyanne ewage thiyana ewa kalata mukuth wenne naha... ewage thiyenne blog walata dhawasata post 50k dhanna wage gon katha.. meka ehema neme... pages 201k thiyanawa... eka sampuranayenma sinhalata pariwarthana karapu coppy ekakuth dhenawa

    torrent walata danneth owama thamai ban. umath ekakin download karalada koheda methana business karanna enne
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මම මේ ඊ-බුක් එක ගත්තෙ ඩිජිටල්පොයින්ට් එකෙන් $29ක් ගෙවලා... ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මට දැන් මගෙ පේපල් එකට සල්ලි ටිකක් ඔන වෙල තියෙන්නෙ... ඒක නිසා මම මේක $10 ගානෙ විකුනනවා... කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න... රීලෝඩ් / පේ-පල් වලින් ගෙවන්න පුලුවන්... පිටපත් 9ක් විතරයි තියෙන්නෙ.. ඕන අය ඉක්මනටම ඉල්ලන්න...

    සයිට් එකක පටන් ගන්න තැන ඉදන්.... පළවෙනි චෙක් එක ගන්න තැන දක්වාම මෙතන පැහැදිලිව දාල තියෙනවා

    මේකත් එක්කම සි0හල ඊ-බුක් එකකුත් දෙනව. ඒකෙ තියනව සම්පූර්න සි0හල අනුවාදය.
    උඹලා ටොරන්ට් වලින් ගත්තම සි0හල එකක් ලැබෙන්නෙ නැහැ :P

    dakshinalanka bappada
     
    ...

    Member
    Mar 29, 2010
    11
    0
    0
    torrent walata danneth owama thamai ban. umath ekakin download karalada koheda methana business karanna enne

    මම ගත්තෙ සල්ලි දීල.. එහෙ නම් උඹ කියපන් බලන්න පේජස් 210ක් තියන සි0හල ඇඩ්සෙන්ස් ඊ-බුක් තියන තැනක්.. පේජස් 210ක් ටයිප් කරල කරලා නිකම්ම දෙන්න මට පිස්සු නැහැ.
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    මම ගත්තෙ සල්ලි දීල.. එහෙ නම් උඹ කියපන් බලන්න පේජස් 210ක් තියන සි0හල ඇඩ්සෙන්ස් ඊ-බුක් තියන තැනක්.. පේජස් 210ක් ටයිප් කරල කරලා නිකම්ම දෙන්න මට පිස්සු නැහැ.

    Umba type kalada ehema nam kamak na.