මෙන්න කන්ටේනර් 320 පන්නපු හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පචයක් වගේ තමයි පේන්නෙ
    පචය පැත්තකින් තියමුකෝ මේ වගේ Registration එකක් නැති හරියට තත්ව පරීක්ෂාවක් කරලා නැති හාල් වගේ කන දේවල් රේගුවෙන් එළියට අරගෙන බෙදන්න හදන එකම අමු ගොන් වැඩක්

    මේ වගේ ආහාර පාන වල විෂ ද්‍රව්‍ය , ආසනික් , වෙන බැර ලෝහ වගේ දේවල් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්.

    මේ කන්ටේනර් වල තියෙන හාල් එළියට අරගෙන බෙදලා ඒවගේ වකුගඩු වලට අහිතකර රසායනික ද්‍රව්‍ය එහෙම තිබ්බා නම් කාපු එවුන් ගේ වකුගඩු Lept

    මු නම් අමු මෝඩයෙක් හරිනං ඇමති කමෙන් අස් කරන්න ඕනේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,746
    4,651

    Gon wedak vitarak newe.
    Import regulation Ullanganaya kireema saha eeta anubala deema Minister or MP kireema Illegal.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Gon wedak vitarak newe.
    Import regulation Ullanganaya kireema saha eeta anubala deema Minister or MP kireema Illegal.
    Import regulation සහ Custome එකෙන් අල්ලන කෑම ජාති පිටට නොදී ඇතුලෙම විනාශ කරලා දාන්න නේ හේතුවක් ඇතුව.

    කන්ටේනර් 9 ක හොඳ හාල් තිබිලා එක කන්ටේනර් ඒකක විෂ මිශ්‍ර කරපු හාල් ඒවන්න පුළුවන් . අරක්කු බෝතල් ඇතුලට විෂ දාලා Cargo ඒවලා ඒවා Cargo එකෙන් පන්නලා බීපු එසුන් මැරිලා ගියා😬

    ඒක නිසා තමා රේගුවෙන් අල්ලන කිසිම කෑම ජාතියක් රේගුවෙන් පිටට අරින්නේ නැත්තේ

    මේ වගේ මෝඩ දේශපාලකයන් පාර්ලිමේන්තුවට අරින ජාතියක් දියුණු වෙනවා තියා මෙහෙම මිහිපිට ඉන්න එකත් පුදුමයක්😂
     
    • Like
    Reactions: cowabunga and Tonto

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    කන්ටේනර් ටික රිලිස් කරපු එක හොදයි
    බඩු ටිකත් රිලිස් උනා. ගියේ කාටද කියලත් දැනගත්තා .

    බයියන්ට මේ ක්‍රම තේරෙන් නෑ
    බයියන්ට රැලියට ඇවිත් බීලා කෑගහන උන්වත් හොයාගන්න බැරි උනා
     
    • Haha
    Reactions: supun_sg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    Import regulation සහ Custome එකෙන් අල්ලන කෑම ජාති පිටට නොදී ඇතුලෙම විනාශ කරලා දාන්න නේ හේතුවක් ඇතුව.

    කන්ටේනර් 9 ක හොඳ හාල් තිබිලා එක කන්ටේනර් ඒකක විෂ මිශ්‍ර කරපු හාල් ඒවන්න පුළුවන් . අරක්කු බෝතල් ඇතුලට විෂ දාලා Cargo ඒවලා ඒවා Cargo එකෙන් පන්නලා බීපු එසුන් මැරිලා ගියා😬

    ඒක නිසා තමා රේගුවෙන් අල්ලන කිසිම කෑම ජාතියක් රේගුවෙන් පිටට අරින්නේ නැත්තේ

    මේ වගේ මෝඩ දේශපාලකයන් පාර්ලිමේන්තුවට අරින ජාතියක් දියුණු වෙනවා තියා මෙහෙම මිහිපිට ඉන්න එකත් පුදුමයක්😂
    විශ පොඩ්ඩක් තිබ්බට කමක් නෑ කියලා කිව්වේ උබලගේ ආන්ඩු කාලේනේ . ඒ නිසා එම වස විස තිබ්බත් අවුලක් නෑ
     
    • Haha
    Reactions: Tonto and supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    විශ පොඩ්ඩක් තිබ්බට කමක් නෑ කියලා කිව්වේ උබලගේ ආන්ඩු කාලේනේ . ඒ නිසා එම වස විස තිබ්බත් අවුලක් නෑ
    ජෙප්පන් ගේ ගු කන උබට මිල්රෝයි කටටත් දිලා පුකෙත් ඇරපු එකේ විශ පොඩ්ඩක් කෑවට අවුලක් නැතුව ඇති
    ඒත් අපිට නම් අවුල්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    ජෙප්පන් ගේ ගු කන උබට මිල්රෝයි කටටත් දිලා පුකෙත් ඇරපු එකේ විශ පොඩ්ඩක් කෑවට අවුලක් නැතුව ඇති
    ඒත් අපිට නම් අවුල්
    ඔය උබට උන කතාව ඇයි ප්‍රසිද්ධියේ දාන්නෙ . 🤣
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    මේ Voice Cut එකත් එක්ක කිසිම ජෙප්පෙක් ට අද ඉඳන් කට ඇරලා කියන්න බෑ NPP ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ කියලා😂😂

    Original eka👇

    @shenat @Rick Sanchezz @helplesser @jhnnwp @Voltage @sinhawanshaya @Dr.Sheldon_Suprakata
    @Smartm
    @skymicro
    @Max_r

    ඒකත් හරි වගේ දැන් ඉස්කොලේ වරයි ඇරෙන්න ලගයි බෑග් ටික රෙඩි කරගන්න
     
    • Haha
    Reactions: 2osama