මෙන්න කරනවානම් නව නිපැයුම්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කාගෙවත් ගෑස් බල බල ඉන්න එපා.! අදම මේවගේ ලිපක් හදාගන්න,
    මේ නිර්මාණය දිහා හොදින් නිරීක්ෂණය කරලා ඕනෑම කෙනෙකුට හදාගන්න පුළුවන් එහෙම නොහැකි අය මේසන් බාස් කෙනෙකුට මේ පිංතූර පෙන්නලා හදා දෙන්න කියන්න

    හොදට ගිනි ඇවිලෙන කොට දුම එන්නේ නැහැ අනික ලිප තියාගන්න වෙනම ස්ථානයක් හදාගන්නත් පුළුවන් නේ
    මොලෙයි උවමනාවයි නිර්මාණශීලීත්වයයි තියෙනවා නම් මොනවාද අපිට කරන්න නොහැකි නේද
    යූ ඒ එස් මංජුල ලසන්ත උක්වත්ත

    Copied : Facebook

    232659767_4170946052996662_6974669342254849920_n.jpg


    233744031_4170946159663318_3507568062583047752_n.jpg


    233625266_4170946266329974_410376508301461012_n.jpg


    220192988_4170946396329961_5895134157082681991_n.jpg


    234709798_4170946559663278_6513455075153126489_n.jpg


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,826
    113
    ගෑස් නැති නිසා හවස් වෙලා දර ටිකක් පලන්න කියල ඉන්නෙ.
    උබල මේ වගේ එකක් හදල තියෙනවද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,801
    113
    සේදවත්ත
    දර හොයන්න ගියා කෝවිඩ් සහතිකයක් නෑ කියලා රිමාන්ඩ් කරා . දවස් තුනක් රිමාන්ඩ් හිටියා ගෙවල් වල උන් මම නෑ කියල ඇන්ට්‍රියක් දානකොට තමා එයාල දන්නේ. බේසික් පොලිසියේ උන් එක කෝල් එකක් ගන්න දුන්නේ නෑ ඒ මදිවට හිටියේ සිවිල් පිට දවස් 3 . නොදකින් කලකන්නි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,526
    75,319
    113
    ලිප් නැති ප්‍රශ්නයක් නෙවෙයි බන් තියෙන්නේ. ඉන්දන .
    දර ලේසියන් හොයාගන්න විදියක් කියන්න.
    Machan online entrepreneur dials lage moley challenge karanna yanan epa. Mey hukannalata owa terenne ne. Uge athal eka ganna deepan kari wada nokara.