මෙන්න කරනවා නම් වැඩ...Real Challenge
ලැබුණු අහඹු නිවාඩුවෙන් පාඩම් කරන්න කම්මැලි හිතුණ හැමෝටමයි, ගෙදරට වෙලා ඉන්න වැඩිහිටි අයටයි ඔන්න අපි ගෙනාවා අභියෝගයක්..මේක ඉතිහාසය දැනුම මිනුම තරඟයක්..වයස භේදයක් නැතුවම සහභාගී වෙන්න පුළුවන්..මේක නම් අභියෝගයක්ම තමයි..පුළුවන් නම් කරලා පෙන්වන්න..යාළුවන්ටත් අභියෝග කරන්න අමතක කරන්න එපා..මේකට ඕනි ඇන්ඩ්‍රොයිඞ් දුරකතනයක් පමණයි ඔන්න..
තරග විස්තර
1. මෙය 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළ පොත ආශ්රයෙන් සකසා ඇත.
2. ප්‍රශ්න 30 ක් සඳහා විනාඩි 15 ක දී පිළිතුරු අපේක්ෂා කෙරේ.
3. නිවැරදි එක් පිලිතුරක් සඳහා එක් ලකුණක් හිමිවන අතර, වැරදි පිළිතුරු සඳහා ලකුණු 05 ක් කපා හැරේ.
4. ලැබෙන ප්‍රශ්න සියල්ලම ප්‍රශ්න 1000ක පමණ දත්ත ගබඩාවකින් අහඹු ලෙස තේරී ඔබට ලැබේ.
5. සමත් වීමේ ප්‍රතිශතය 75% වන අතර වැඩිම ලකුණු ලබාගන්නා අයට ජය හිමි වේ.
තරග කොන්දේසි
1. අනිවාර්යයෙන්ම ඔබ මෙම පෝස්ට් එක අවම ඔබගේ මිතුරන් 05 ක් වත් ටැග් කර (ඔවුන්ට අභියෝග කර) ඔබගේ වෝල් එකෙහි ෂෙයාර් කළ යුතුය.
2. එක් තරගකරුවෙකු සදහා වලංගු වන්නේ එක් තරගවාරයක් පමණී.
3. පිළිතුරු ලබා දී අවසන් වන සැනින් ඔබගේ පිළිතුරු සියල්ල අපගේ විද්‍යුත් ලිපිනයට හා ඔබගේ විද්‍යුත් ලිපිනයට ඊමේල් කෙරෙනු ඇත.
4. අවසන් තීරණය අප සතු වේ.
තරග කරන අකාරය
1. පහත ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඞ් කරගන්න.
ඇප් ලින්ක් - https://usersdrive.com/anam3mxbh2fb.html
ඇප් එක දාගන්න විදිහ දන්නේ නැති නම් මේ වීඩියෝ එක බලන්න.
වීඩියෝ ලින්ක් - https://youtu.be/kDkV3jBYi2c
2. ඇප් එක ඉන්්ස්ටෝල් කරගෙන ඇප් එකේ විදිහට විස්තර වලට අනුව ගේම් එක සෙල්ලම් කරන්න.
3. ඇප් එකේ අන්තිමට ලකුණු පෙන්වන තිරයේ දී ඔබගේ ලකුණු වල ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන මෙහි කමෙන්ට් තීරයේ පළ කරන්න.