මෙන්න කෙරුවාව

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Untitled-1-copy28-300x163.jpg

    ලෝකයේ ඇති වන නව ආර්ථික රැල්ලත් සමග කටයුතු කිරීමට තෙවන වතාවටත් බලයට පත්වීමට අපේක්ෂා කරන මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (22) පිටකෝට්ටේ සෝලිස් හෝටලයෙදී පැවතී විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සාකච්ඡුාවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේය. මාතර බෙලිඅත්ත මාර්ගය සඳහා කිලෝමීටරයකට ඩොලර් මිලියන 11 ක් වැය කර ඇත. ඒ වියදම රත්තරන් ටොන් 16 ක වියදමකි. අධිවේගී මාර්ගයේ හම්බන්තොට කිලෝමීටරයකට ඩොලර් මිලියන 2.4 කට නිම කිරීමට හැකියාව තිබුනත්, ප‍්‍රථම අදියර, කොට්ටාවේ සිට පින්නදූවට ඩොලර් මිලියන 7.5 ක් වැය කර ඇත. කඩවත සිට කිරිල්ලවල වෙත, මාර්ගය සඳහා ඩොලර් මිලියන 56 කි. මත්තල ගුවන් තොටුපොල සඳහා මිලියන 27,000 ක් වියදම් කරත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව එහි මාසික අදායම රුපියල් 16,000 කි. පවතින තත්ත්වය යටතේ මත්තල ගුවන්තොටුපලට වැය කළ මුදල නැවත සොයන්න වසර 140,000 ක් පමණ ගතවේ යැයි චම්පික රණවක පෙන්වා දෙයි. හෝමෝ ඉරෙක්ටර්ස් මානවයා, හෝමෝ සේපියන් බවට පරිවර්ථනය වීමට ගතවූයේ ද මීට සමාන කාලයකි. මෙමත‍්‍රී බුදුන් බුදුවනතුරු ද මේ ණය ගෙවාගත නොහැකි වේ. මහින්ද රාජපක්‍ෂ කොල්ල කා ඇත්තේ වසර ගණනකට නොව කල්ප ගණනකට ජීවත් සිටීමේ අරමුණකිනි.
    අද විශ්ව විද්‍යාලය තුළින් අවශ්‍ය පුද්ගලයින් බිහිවීමේ වාතාවරණයක් දකින්නට නැහැ. 2013 වර්ෂයේ විශ්වවිද්‍යාල වියදම් කරන මුළු මුදලින් 65% ක් වියදම් කළේ ගොඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ව්‍යාපෘතියක් වන කොතලාවල ආරක්ෂක ඇකඩමියටය. ඉන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 5%ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට 4% පමණක් වෙන් කෙරුණා. කොතලාවල ආරක්ෂක ඇකඩමිය සඳහා ජාතික ඉතුරු කිරීමේ බැංකුවෙන් ඩොලර් මිලියනයක ණයක් පවා ලබා ගත්තා.
    ලංකාව තුළ ලාබ ශ‍්‍රමය අද දක්නට නැහැ. බියගම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ 16,000 කට පමණ පුරප්පාඩු පවති. වානේ වැනි ක්‍ෂේත‍්‍ර සඳහා පකිස්තානය, ඉන්දියාව වැනි රටවල් වලින් පැමිණි ශ‍්‍රමිකයින් ලක්ෂ දෙකක් පමණ ලංකාවෙ සිටි. අද වන විට ශ‍්‍රම හිඟයක් ලංකාව තුළ පවතී. ඊධෂ ආයතනය මගින් රට තුළ ආයෝජනය වී තිබෙන්නේ 19% වැනි ප‍්‍රමාණයකි, එයද වාණිජ සේවාවන් නොවේ.
    ලංකාව තුළ පාසල් 9,000 ක් පවතී .මහින්දෝදය විද්‍යාගාර 1000 ක් ලංකාවේ පාසල් වල කොටි ගණනක් මුදල් වියදම් කර ඉදි කෙරුණි. නමුත් උසස්පෙළ ගණිතය උගන්වන්නට ගුරුවරුන් සිටින්නේ 800 ක් පමණය.
    සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ අය කාර්මික විද්‍යාලවල අධ්‍යාපනය ලබයි. මින් තහවුරු වන්නේ අවසානය පියවරෙන් පියවර පහත වැටෙන බවයි. ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් අද රට තුළ ඉතිරිවන්නේ නැත, බුද්ධිමය වශයෙන් බංකොලොත් වෙමින් පවතී.
    මහාමාර්ග සංවර්ධනය කරන වැඩපිළිවෙළ යටතේ, උතුරු දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 66, තලෙයි මන්නාරම ට ඇති කිලෝ මීටර 90 දේශීය ඉංජිනේරුවන්ට, ලබාදීමට තිබුණත් එය සිදුවූයේ නැත. එලෙස සිදුකාලනම් ඒ සඳහා වැය වන්නේ ඩොලර් මිලියන 0.4 කි. නමුත් උතුරු වසන්තේ මගින් ඉන්දියානු සමාගමකට ඩොලර් මිලියන 2.5 ක් පහකට ලබා දී ඇත. මේ තුළින් ලංකාවේ දුම්රිය ඉංජිනේරුවන්ගේ වෘත්තීය මට්ටම වසර ගණනකින් පහත වැටි ඇත.

    :angry::angry::angry::angry::angry:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රජ පවුලට දෙන එවුන්ට මේක කියවල තෙරුම් ගන්න බැහැ තව සරළව වාචිකව කිව්වොත් ඒ සිගිතිබබාල ටිකක් හැරිල හරි බලයි
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ගසා කාල හම්බ කරන සල්ලි කන්දරාව මුන්ට ආතම 21ක් ඉපදුනත් ගෙවලා ඉවර කරා ගන්න බැරි වෙයි...:oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගසා කාල හම්බ කරන සල්ලි කන්දරාව මුන්ට ආතම 21ක් ඉපදුනත් ගෙවලා ඉවර කරා ගන්න බැරි වෙයි...:oo:
    අලුත් ආන්ඩුවක් ආපු ගමන් හොරාකාපු හැම රුපියලක්ම ආන්ඩුවට එකතුකරගන්න වෙනව. නැත්නම් ණය ගෙවන්න රටෙන් බාගයක් විකුනන්න වෙයි:angry:

    රජ පවුලට දෙන එවුන්ට මේක කියවල තෙරුම් ගන්න බැහැ තව සරළව වාචිකව කිව්වොත් ඒ සිගිතිබබාල ටිකක් හැරිල හරි බලයි
    මරාට කඩේ යන උන්ට දොල පිදේනි ලැබෙනව :dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අලුත් ආන්ඩුවක් ආපු ගමන් හොරාකාපු හැම රුපියලක්ම ආන්ඩුවට එකතුකරගන්න වෙනව. නැත්නම් ණය ගෙවන්න රටෙන් බාගයක් විකුනන්න වෙයි:angry:

    මරාට කඩේ යන උන්ට දොල පිදේනි ලැබෙනව :dull:

    මොනවද බන් දොල පිදෙනි කියන්නෙ,අපේ ලේන් එකටම විස්කි බොතල් දෙනවලු නත්තලට.
    එක චන්දයක් හම්බවෙන්නෙ නැහැ.අර කොටිගනන් වල ටෙන්ඩර් එකක් හම්බවෙනව කියල එකෙක් මේකෙ කඩෙ ගියා.
    අන්න එහෙම එවුන්නම් කඩේ ගියාට කමක් නැහැ.බඩ පොත්තට ඇලිල දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න උපන් ගෙයි කාලකන්නි කඩේ යන කොට තමයි පෙන්නන්න බැරි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අලුත් ආන්ඩුවක් ආපු ගමන් හොරාකාපු හැම රුපියලක්ම ආන්ඩුවට එකතුකරගන්න වෙනව. නැත්නම් ණය ගෙවන්න රටෙන් බාගයක් විකුනන්න වෙයි:angry:

    මරාට කඩේ යන උන්ට දොල පිදේනි ලැබෙනව :dull:

    indiawe modith ohoma karanawa kiwwa...eth thama kale ne...:(
    sirath karana ekak nathiweida manda?:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    indiawe modith ohoma karanawa kiwwa...eth thama kale ne...:(
    sirath karana ekak nathiweida manda?:dull:
    ඔතනදි යූඇන්පී එක සතපහකට විශ්වාස තියන්න බැහැ. මොකද උනුත් කම්බ හොරු. ඒ දේ කරන්න පුලුවන් ජවිපෙට විතරයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොනවද බන් දොල පිදෙනි කියන්නෙ,අපේ ලේන් එකටම විස්කි බොතල් දෙනවලු නත්තලට.
    එක චන්දයක් හම්බවෙන්නෙ නැහැ.අර කොටිගනන් වල ටෙන්ඩර් එකක් හම්බවෙනව කියල එකෙක් මේකෙ කඩෙ ගියා.
    අන්න එහෙම එවුන්නම් කඩේ ගියාට කමක් නැහැ.බඩ පොත්තට ඇලිල දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න උපන් ගෙයි කාලකන්නි කඩේ යන කොට තමයි පෙන්නන්න බැරි.
    ඔටුලන්තෙ වලන් හෝදන එකාට රිදෙයි:lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔතනදි යූඇන්පී එක සතපහකට විශ්වාස තියන්න බැහැ. මොකද උනුත් කම්බ හොරු. ඒ දේ කරන්න පුලුවන් ජවිපෙට විතරයි.

    attachment.php
    attachment.php
     
    Attachments

    • 10873546_1.jpg
      10873546_1.jpg
      93 KB · Views: 34
    • 10873546_2.jpg
      10873546_2.jpg
      94.7 KB · Views: 41