මෙන්න කොන්ද පණ තියෙන නායකයෝ😎👍🙏

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    rt_20200917_092947_0_copy_800x800.jpg


    බලපං පස්ස කළු අැමරිකන් කාරයෝ වගේද කියලා..රට ගැන රටේ මිනිස්සු ගැන හිතන්නෙ මෙන්න මේ වගේ නායකයෝ...මේ රටේ මේතරම් ළමා අපචාර වෙනවා නිකමට අර පඹයා කට අරිනවද.බයියොත් මීක් නෑ ඒවට.ඒව ගැන කථා කරන අපිවත් හිරේ දාන්න තමා බයියො හදන්නේ..😆😆
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    උදේ පාන්දරම සජිත් මොහමඩ් වෙනුවෙන් වැඩ පටන් ගත්තද? :rofl: :rofl: :rofl: