බලපන් අනුරාධ මේ අම්ම උඹලයි ගමේ. මේ අම්මගේ වයස අව්රුදු 72 ක්. මිනිහත් එකතැන් වෙලා. කාටවත් අත නොපා මිනිහත් බලාගෙන ජිවත් වෙන්න ගහන ගේම බලපන්. අඩුම ගානේ දරුවන්ගෙන්වත් ඉල්ලන්නෙවත් නැ.