මෙන්න ගෙනාවා සුභාරංචියක්.... 😍😍😍

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    ඊ කේ අවුරුදු සැමරුම අප්‍රේල් මස අවසන් සෙනසුරාදා සවස 6 සිට උස්වැටකෙයියාව ආසන්න ප්‍රදේශයෙ පැවැත්වීමට මම යෝජනා කරනවා. එහෙම එකක් තිබ්බොත් අනිවා මංංගානෙ බෝතලයක් ගේනවා

    උඹේ කතාව හරියට ඩේලි බාර් එකට ගිහිං ගහනව වගේනේ
    ඩේලි බර් එකට ගිහිං කාලක් ගෙන්නෙ කොල්ලා
    ------ Post added on Apr 9, 2024 at 10:21 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඊ කේ අවුරුදු සැමරුම අප්‍රේල් මස අවසන් සෙනසුරාදා සවස 6 සිට උස්වැටකෙයියාව ආසන්න ප්‍රදේශයෙ පැවැත්වීමට මම යෝජනා කරනවා. එහෙම එකක් තිබ්බොත් අනිවා මංංගානෙ බෝතලයක් ගේනවා

    ඩේලි බර් එකට ගිහිං කාලක් ගෙන්නෙ කොල්ලා
    ------ Post added on Apr 9, 2024 at 10:21 PM
    ඇත්තද හේසාං මේ කියන්නෙ? :eek:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මම බෝතල් 4 ගෙනත් වලක් හාරලා නිධන් කල!
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    0e6ae34728e6c89c671e98dadd36526c.jpg

    even consequences are temporary, death is imminent
     
    • Love
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Can beer walai bottle beer walai wenasak thiyeda? Can beer ganan ne.
    ඩිපොසිට් තියන්න ඕනෙ බෝතලේට.කෑන් එක නම් බිව්වා ව්සි කලා.ඒක නිසාමයි ගන්නෙ.එද්දි බොන්න හිතුනොත් එම්ප්ටි බොටල් හොයන්න බෑනේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඩිපොසිට් තියන්න ඕනෙ බෝතලේට.කෑන් එක නම් බිව්වා ව්සි කලා.ඒක නිසාමයි ගන්නෙ.එද්දි බොන්න හිතුනොත් එම්ප්ටි බොටල් හොයන්න බෑනේ
    එම්ප්ටි බෝතලේකට 60යි නේද දෙන්නේ? එම්ප්ටි බොතල් 12ක් විතර තියෙනවා බන්. ඔය සේරම පෝර බෑග් එකක දාගෙන ගිහිල්ලා සතයක්වත් නොදී එක බෝතලයක් ගන්න බැරි වෙයිද? 60*12= 720ක් වෙනවනේ.

    Can beer walai bottle beer walai wenasak thiyeda? Can beer ganan ne.
    බෝතලේ තව මිලි ලීටර් 100ක් විතර වැඩියි.
    ------ Post added on Apr 9, 2024 at 11:09 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    Blue label eka gahuwath ekai kasiya parak gahuwath ekai.wadinawanan echcharai agent
    කසියා වලට වදින්නෙ නෑ බන්. විනාඩි පහයි තියෙන්නෙ වැදුනත්. ඊට පස්සෙ ගැහුවද මතකත් නෑ.