මෙන්න චන්දය පරාජයවූ නායකයෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මෙදා පාර චන්දෙ පරද වෙච්ච නායකයෝ කියන කතා මොනවද කියල කොටගෙන යමු. පරාජය වෙන්න හේතු කොටගෙන යමු

    අනුර කුමාර දිසානායක
    සජිත් ප්‍රේමදාස
    රනිල් වික්‍රමසිංහ
    නාමල් රාජපක්ෂ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සජිත් ප්‍රේමදාස
    රනිල් වික්‍රමසිංහ
    නාමල් රාජපක්ෂ තුන් දෙනාම කියාවි..

    අපි රට කෑවා. ඒක බහුතරේකට තේරුනා. ඒ නිසා ඇප නැතිව යන්න වුනා. කියලා

    හැබැයි යන ගමන් කියාවි අපි අවු 76ක් තිස්සෙ රටකාලත් අපිට ජන්දෙ දුන්න මරිමෝඩ බේසික පුතාලා ටිකක් තවමත් දූපතේ ඉන්නවා කියලා..


    කල්පනා කරලා බලන්න
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අනුර කුමාර මහතා කියාවි ජෙන් සී බට්ටෝ ටිකක් සෝෂල් මීඩියා වල නැටුවාට මහා පොලවේ යතාර්ථය වෙනස් කියල තේරුණා කියලා. මහා ඡන්දයේදී නැවත ප්‍රතිසංවිධානය වෙලා එජාපයෙන් රට බේරාගන්න සන්ධානයක් හදාගෙන එනවා කියාවි.
     
    • Dislike
    Reactions: gannicuz