bump
patta +6
Superb machan..
+
ලස්සනයි![]()
ගොඩක් වටිනවා මචන්
පට්ටනේ

Owa hi res FILM stills. Honda camera ekak thibboth podi lamayekta vunath gatha hekiy. Avashya frame eka select karanna puluvan.2017 National Geographic Travel Photographer of the Year තරඟාවලියේ ජයග්රහණය කරපු ඡායාරූප ටික තමා මේ.මෙම තර්නාවලිය කාණ්ඩ 3ක් යටතේ තමා කරලා තියෙන්නේ
ප්රථම ස්ථානය - සොබාදහම යටතේ
නම : The Power of Nature
ශිල්පියා :Sergio Tapiro Velasco
![]()
මෙහි අන්තර්ගතය 2015 දෙසැම්බර් 13 වන දින මෙක්සිකෝවේ කොලිමා කියන ගිනිකන්ද පුපුරන අවස්ථාව. එම රාත්රියේදී කාලගුණය වියළි හා ශීතල ව ඇති අතර අකුණු මඟින් ඇතිවන අංශු ඝට්ඨන ඇතිවන දර්ශනයක් මෙයින් දිස්වෙයි.
මේ එකේම තව එකක්
![]()
දෙවන ස්ථානය - සොබාදහම යටතේ
නම : To Live
ශිල්පියා :Hiromi Kano
![]()
මේ එයාගේ තව photos ටිකක්
![]()
![]()
![]()
![]()
![]()
මෙන්න එයාගේ තව photos තියෙනවා කැමතිනම් බලන්න link
තෙවන ස්ථානය - සොබාදහම යටතේ
නම : Crocodiles at Rio Tarcoles
ශිල්පියා :Tarun Sinha
![]()
මොස්ටේ්රඩාවේ සිට ප්ලාසා හර්මෝසා දක්වා ගමන් කළ විට කොස්ටා රිකා හිදී මෙම රූපය ගෙන ඇත
මේ එයාගේ වෙනත් photos කිහිපයක්
![]()
![]()
සොබාදහම යටතේ තේරුණු තවත් නිර්මාණ කිහිපයක්
නම : Marble Caves
ශිල්පියා :Clane Gessel
![]()
පැටගොනියාවේ කිරිගරින්ද ගුහාවක දර්ශනයක්
මේ එයාගේ වෙනත් photos කිහිපයක්
![]()
![]()
නම : Forest of the Fairy
ශිල්පියා :Yutaka Takafuji
![]()
ජපානයේ ටොම්බා ප්රදේශයේ ඇති වනාන්තරයක දර්ශනයක්
මේ එයාගේ වෙනත් photos කිහිපයක්
![]()
නම : Mt. Bromo
ශිල්පියා :Reynold Riksa Dewantarai
![]()
මෙය ඉන්දුනීසියාවේ සක්ක්රියවූ ගිනිකන්දක දර්ශනයක්
මේ එයාගේ වෙනත් photos කිහිපයක්
![]()
![]()
දැන් පෙන්නන්නේ නගර යටතේ තේරුණ නිර්මාණ
ප්රථම ස්ථානය - "නගර" යටතේ
නම : Levels of reading
ශිල්පියා :Norbet Fritz
![]()
මෙහි පෙනෙන්නේ ස්ටුට්ගාට් නගරයේ ඇති නවීන පුස්තකාලයේ ඇතුලත පෙනුමයි .
දෙවන ස්ථානය - "නගර" යටතේ
නම : Walled City #08
ශිල්පියා :Andy Yeung
![]()
කොව්ලූන් වෝල්ඩ් සිටි බගරයෙහි දර්ශනයක්
තෙවන ස්ථානය - "නගර" යටතේ
නම : Henningsvær Football Field
ශිල්පියා :Misha De-Stroyev
![]()
යුරෝපයේ ඉතාම පුදුම සහගත ක්ෂේත්රයක් ලෙස සැලකිය හැකිය ලොෆොටන් දූපත් හි හෙන්ින්වින්වර් හි මෙම පාපන්දු ක්රීඩා පිටිය පිහිටලා තියෙන්නේ.
තවත් නිර්මාණ කිහිපයක් "නගර" යටතේ
නම : Colorful Apartment
ශිල්පියා :Tetsuya Hashimoto
![]()
මෙම ගොඩනැගිල්ල ජපානයේ පිහිටි ගයිෆු ප්රාන්තයේ මහල් නිවාස සංකීර්ණයකිමේ එයාගේ වෙනත් photos කිහිපයක්
![]()
![]()
නම : Al Ain
ශිල්පියා :Andrzej Bochenski
![]()
මෙය කාන්තාරයේ පිහිටා ඇති නගරයකි
දැන් පෙන්වන්න යන්නේ "ජනයා" යටතේ තේරුණ ඒවා
ප්රථම ස්ථානය - "ජනයා" යටතේ
නම : Worship
ශිල්පියා :F. Dilek Uyar
![]()
මෙම ඡායාරූපය කොන්යාවේ දී ගෙන ඇත. මෙය සිලෝන් කෝන් ටර්කි හි ඓතිහාසික ස්ථානයක කරනු ලබන ඩර්විෂ් විචරින් ඩර්වින්ස්ගේ 'නර්තනය' වේ.එය සේමා යනුවෙන් හැඳින්වෙන අතර මෙල්වෙවි සංස්කෘතියේ සංකේතයක් වේ.
දෙවන ස්ථානය - "ජනයා" යටතේ
නම : Interesting moment
ශිල්පියා :Julius Y
![]()
අමුත්තන් පිරිසක් රමබ්රෑන්ඩ්ගේ විසින් සිතුවම් කරන ලද "ඩ්රැප්ඩර්ස් සංසදය" නිරීක්ෂණය කරන අවස්ථාවක්
ඔහුගේම වෙනත් නිර්මාණ කිහිපයක්
![]()
![]()
මෙන්න මෙයාගේ තවත් නිර්මාණ කිහිපයක් බලන්න කැමතිනම් link
තෙවන ස්ථානය - "ජනයා" යටතේ
නම : Under The Wave
ශිල්පියා :Rodney Bursiel
![]()
ෆ්රීජි ටාවාරුවාහි මුහුද යට ඉඳන් ගත් ඡායාරූපකි
ඔහුගේම වෙනත් නිර්මාණයක්
![]()
"ජනයා" යටතේ තේරුණු වෙනත් නිර්මාණ කිහිපයක්
නම : Bridging Generation
ශිල්පියා :Jobit George
![]()
පියා සහා පුතා
නම : The Man’s Stare
ශිල්පියා :Moin Ahmed
![]()
ඡායාරූපය 2016 ජූලි 23 දින බංග්ලාදේශයේ ගසිපූර්හි ටොංසි දුම්රිය ස්ථානයේදී ගෙන ඇත.
නම : Blessings at Besakih
ශිල්පියා :Michael Dean Morgan
![]()
අග්ගං මවුන්ට් වල නිරිත දිගින් පිහිටි බෑවුම් මත මීටර් 1000 ක් උසින් පිහිටි බෙසේගේ 'මව් විහාරය' ලෙස වසර 1000 කට අධික කාලයක් තිස්සේ බෙසක්හි ඇති විහාරයක දර්ශනයකි.
හරි ඔන්න ඒ සෙට් එක ඉවරයි.මන් මේ thread එක දැම්මේ වෙන මොකවත් නෙමෙයි,අපේ ලංකාවේ ඉන්න අය වගේ ගැනුන්ගේ අඩ නිරුවත ප්රදර්ශනය කරලා නෙමෙයි මෙයාල මේ තරඟයෙන් දිනලා තියෙන්නේ.මෙන්න මේකයි art එක බන්.
තවත් කෙනෙක්ට බලන්න bump එකක් දාගෙනම යන්න


