මෙන්න ජාති වාදය

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මෙන්න ජාති වාදය

    මෙන්න ජාති වාදය

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් උතුරු නැගෙනහිර පළාත් සඳහා පමණක් බලපැවැත්වෙන පරිදි 2017.06.09 අංක 2143 දරණ ලග්න වාසනා ලොතරැයිය සඳහා දිනුම් ඇදීමක් කර ඇත. මේ පිළිබඳ ප්‍රතිඵල දක්වා ඇත්තේද දෙමල භාෂාවෙනි.
     
    • Like
    Reactions: pradeeplk1025

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල් අද හෙට ඕක දෙමලට ලියලා දෙනවා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දිනුම ඇදිලද කියහන්කො දෙමලෙකුට. එහෙනම් අවුල. එහෙම නැත්නම් හොදයිනේ බන්. දෙමලුන්ගෙන් 20 ගානෙ එක්කහු කරගෙනනේ..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Mun Mangalage Media Team Eke Gata walata Ahuwela U dena Lanu Kanawa.(Aluth Ma Gate KULE)

    The Real Problem is "This Shit Yahapalana Is Not Doing/Can't Do Anything At All "
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දිනුම ඇදිලද කියහන්කො දෙමලෙකුට. එහෙනම් අවුල. එහෙම නැත්නම් හොදයිනේ බන්. දෙමලුන්ගෙන් 20 ගානෙ එක්කහු කරගෙනනේ..

    siyaluma thagayan deela thiyenne demalunta witharai. habai mul thagi dinum noadenakan lankawa pura ticket wikunala thiyenawa. ai me gana kawuruth katha nokaranne.