මෙන්න ජෙප්පො අම්බුලුවාවටත් කෙලින්න හදනවා

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,336
    6,997
    113

    දි මූ ජයරත්නයා ආන්ඩුවෙ සල්ලි මිලියන 600කුත් අරගෙන හදලා, පරම්පරා බූදලයක් කරගෙන.​

    තාත්තාගෙන් පුතාට එන අම්බුළුවාව අරමුදල රජයට පවරාගැනීමට සාකච්ඡා​


    අම්බුළුවාව භාර අරමුදල රජයට පවරා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම භාර අරමුදලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මතුව ඇති විවිධ ගැටලු හේතුවෙන් මෙම පියවර ගැනීමට රජය යොමු වී තිබේ.

    මෙම භාර අරමුදල පාලනය වන්නේ 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත යටතේය. මහා භාරකාරවරයා විසින් භාරකාර ඔප්පුවක් මගින් අදාළ භූමිය අරමුදලට පවරා ඇති අතර, එම ඔප්පුවේ සඳහන් කොන්දේසි භාර අරමුදල විසින් උල්ලංඝනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම පනතේ 19 වැනි වගන්තියට අනුව අම්බුළුවාවේ නිර්මාතෘවරයා ගරු දිසානායක මුදියන්සේලාගේ ජයරත්න මහතා විය යුතු අතර, 16 වැනි වගන්තියෙන් දක්වා ඇත්තේ නිර්මාතෘවරයා මියගිය විට ඔහුගේ පුත්‍රයා එම ධුරයට පත්විය යුතු බවත්, ඉන් පසුව පරම්පරාවෙන් පැවත එන වැඩිමහලු පිරිමි තැනැත්තකු අනුප්‍රාප්තිකයා විය යුතු බවත්ය.

    නිර්මාතෘවරයා විසින් පත් කරන ලද සාමාජිකයන් සත් දෙනකුගෙන් සමන්විත මෙම භාර අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පසුගිය කාලය පුරා දැඩි විවේචනයක් එල්ල විය. එහි පාලනය සිදුවන ආකාරය, ඉඩම් ලබා දී ඇති ක්‍රමය මෙන්ම අම්බුළුවාවේ සංවර්ධන කටයුතු සඳහා රජයේ මුදල් යොදවා ඇති ආකාරයද බරපතළ ගැටලුවක් බවට අනාවරණය වී තිබේ. විශේෂයෙන් රුපියල් මිලියන 600කට අධික රජයේ මුදල් ප්‍රමාණයක් මේ සඳහා වැය කර ඇති අතර, ඊට අදාළව සිදුකළ විගණන වාර්තා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීම ද ගැටලුකාරී තත්ත්වයකි.

    කෙසේ වෙතත්, බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන්, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටිති. එම සාකච්ඡාවල ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ සංචාරක කර්මාන්තයට කිසිදු හානියක් සිදු නොවන පරිදි මෙම කටයුතු ක්‍රියාත්මක කිරීම කෙරෙහිය.

    https://www.gossiplankanews.com/202...n-from-father-to-son-from-the-government.html
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    චන්ද්‍රිකාට සත්තම දාල එකෙන් ගැලෙව්වා සල්ලි දුන්න නිසා එක චන්ද්‍රිකාගෙන් ගැලෙව්වේ නෑ

    දැන් ජයරත්නගෙන් ඉල්ලුවා ඌ දෙන්න බෑ කිව්වා ඌට අරිනවා .

    කොමියුනිස්ට් ජෙප්පො බලන්නේ ඔක්කම අරමුදල් රජය යටතට ගන්න .
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    කොමි ජෙප්පො මලම ප්‍රෙත කුම්බාන්ඩ සෙට් එකක්! එත් ඔකුන් නොතෙරුම් ගන්න දෙ තමයි මෙක!

    Margaret Thatcher once said, "The problem with socialism is that you eventually run out of other people's money."
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඔය $@@ කුලුන නම් කඩල දාන්න ඕන , වැටිලා මැරෙන්න කලින් මිනිස්සු ඕකෙන් ,
    බලධාරියෝ නිදි හෝ ජරාව කනවා
    යුනිවර්සිටි ගර්ල් කෙනෙක් වැටිල මැරුණ වගේ මතකයි.
    නිසි ප්‍රමිතියකට හැදුවොත් හොඳයි සංචාරකයින්ට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    උබලට හිතෙන්නෙ නැත්ද ආන්ඩුව නිකම් බන්කොලොත් බන්කොලොත් වගෙ සින් එකක්! පුත්ගලික අරමුදල් පස්සෙ යන්නෙ!

    අම්බුළුවාවේ සංවර්ධන කටයුතු සඳහා රජයේ මුදල් යොදවා ඇති ආකාරයද බරපතළ ගැටලුවක් බවට අනාවරණය වී තිබේ. විශේෂයෙන් රුපියල් මිලියන 600කට අධික රජයේ මුදල් ප්‍රමාණයක් මේ සඳහා වැය කර ඇති අතර, ඊට අදාළව සිදුකළ විගණන වාර්තා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීම ද ගැටලුකාරී තත්ත්වයකි.​


    No wonder the government went bankrupt :geek:

    "you eventually run out of other people's money."

    Tell that to DM Jayaratne :geek:

    rzxQM0.png
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    No wonder the government went bankrupt :geek:



    Tell that to DM Jayaratne :geek:

    rzxQM0.png
    වියලි කලාපෙ ඉන්න හිගන පැටවුන්ට ත්‍රිපොස දිලා තව හිගන පැටව් බො කරන්න තියෙන සල්ලි උන් හොරා කාල නෙද!

    වියලි කලාපෙ ඉන්න ප්‍රජාවට පාරවල් හදල දෙන්න - වතුර දෙන්න - ලමයි හදන්න බෙහෙත් - කැම වලට - ආයෙ උන්ගෙ වගාවන් වලට පොර දෙන්න - වගා හානි රක්සන දෙන්න - ආ ගම් උදාවල් - නිවාස යොජනා ක්‍රම අමතක කරන්න එපා - තෙත් කලාපෙ උන්ගෙ බදු සල්ලි කියක් මෙ නිදහසෙන් පස්සෙ වියදම් කරල ඇත්ද?

    ජනදිපති අරමුදලට සල්ලි එන්නෙ බදු මුදල් වලින්ද බන්?

    ඔකෙන් මොකාට දුන්නත් එකයි! වෙනස හිගන පගෙයොන්ට සැප දෙන්න තියෙන සල්ලි ඇමතිලා ගනිපු එක! ඇමතිලා කිවාද ඔකුන්ට ලමයි කැලතක් හදාන හිගමනෙ යන්න කියල! ඉගෙන ගන්න එපා කියල. එම නැත්නම් ටෙක් එකකට යන්න එපා කියල! නැ නෙද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ජනදිපති අරමුදලට සල්ලි එන්නෙ බදු මුදල් වලින්ද බන්?

    Yep the president's fund comprises public funds

    The money in the President's Fund (which comes from the Development Lotteries Board) is considered as public funds for several key reasons:

    1. It belongs to the State

    Since the Development Lotteries Board (DLB) is a government-owned corporate body, the profits it makes are not private. Legally, these profits are "held in trust" for the benefit of the citizens.

    2. Oversight by Parliament

    Under the Sri Lankan Constitution, Parliament has full control over public finance. Even though the President’s Fund is separate from the main "Consolidated Fund" (the central pot for taxes), it must still:

    • Submit Annual Reports to Parliament.

    • Have its accounts audited by the Auditor General, who is the state's watchdog for public spending.

    3. Public Purpose

    The law (President's Fund Act No. 7 of 1978) specifically states that this money can only be used for public benefits, such as:

    • Relieving poverty.

    • Advancing education (like Mahapola scholarships).

    • Medical assistance for citizens.

    • Religious and cultural development.

    4. Recent Controversies and Transparency

    There has been a lot of public debate about this recently. In 2024 and 2025, government officials revealed that in the past, millions of rupees from the fund were sometimes used for the medical bills of politicians and their families rather than the general public.
     
    • Like
    Reactions: Draco Malfoy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    Yep the president's fund comprises public funds

    The money in the President's Fund (which comes from the Development Lotteries Board) is considered as public funds for several key reasons:

    1. It belongs to the State

    Since the Development Lotteries Board (DLB) is a government-owned corporate body, the profits it makes are not private. Legally, these profits are "held in trust" for the benefit of the citizens.

    2. Oversight by Parliament

    Under the Sri Lankan Constitution, Parliament has full control over public finance. Even though the President’s Fund is separate from the main "Consolidated Fund" (the central pot for taxes), it must still:

    • Submit Annual Reports to Parliament.

    • Have its accounts audited by the Auditor General, who is the state's watchdog for public spending.

    3. Public Purpose

    The law (President's Fund Act No. 7 of 1978) specifically states that this money can only be used for public benefits, such as:

    • Relieving poverty.

    • Advancing education (like Mahapola scholarships).

    • Medical assistance for citizens.

    • Religious and cultural development.

    4. Recent Controversies and Transparency

    There has been a lot of public debate about this recently. In 2024 and 2025, government officials revealed that in the past, millions of rupees from the fund were sometimes used for the medical bills of politicians and their families rather than the general public.
    එතකොට දෙසපාලනෙ කරන උන් ජෙනරල් පබ්ලික් ගනයට අයිති වෙන්නෙ නැත්ද? උන් පිටසක්වලද?

    ඔය ජෙනරල් පබ්ලික් හිගන පකෙයන්ගෙ ඩිරීම් එක තමයි දියසෙන් කුමාරෙයා පහල වෙලා උන්ට කවල පොවල පයිය්ය මිරිකල පුකත් හොදල නිදි කරනව එක!

    බිජ්ජ නැගින්න ගනිපු ගමන් - ගැට දෙක උල් වෙන්න ගනිපු ගමන් එකම හිනෙ තමන්ව් අගෙන හිගන්නෙක්ගෙ කරෙ එල්ලිලා තව හිගන පැටව් කැලතක් හදාගන්න එක! ඉට පස්සෙ එකට පලි රටෙ පිටෙ ගෙමක් ගහල යමක් කමක් කරගනිපු උන්! උදෙ ඉදන් අරුන්ගෙන් හුරල හුරල අපිට දිපියව් කිය කිය නහින එක! යමක් කමක් කරගනිපු උන් පලිද අරුන්ගෙ වලත්ත වැඩ වලට! උන්ගෙ අම්මලත් එකෙමයි- උනුත් එකෙ- උන්ගෙ ලමයිත් එකෙ! පඩිවෙල වගෙ හිගන්නො බො කරනව , මන් ජනාදිපති නම් රස්සාවක් නැති උන් පවුලක් නඩත්තු කරන්න පුලුවන් රස්සාවක් හොයාගන්නකම් බිජ්ජට විල්ලක් දානවා හුකල ලමයි හදාගන්න බැරි වෙන්න!

    මෙන්න මු ගානට එක කියල තියෙනවා! මූ කතා කරනන් අලි - මිනිස් ගැටුම ගැන - එකම තමයි ඔය දුප්පත්-පොසත් ගැටුමෙත් හෙතුව!

    මේ අලි මිනිස් ගැටුම කියන එකට මුල වියලි කලාපෙ නූගත් අඩුකුලේ ගංකබර හැත්ත. අලි කියන්නෙ හරිම අහිංසක ලස්සන සත්තු ජාතියක්. වියලි කලාපෙ කාලකණ්ණි ඉගෙනගන්න බැරි කමට ඕලෙවල් ෆේල් වෙලා ඔහේ බිකවගෙන ඉද්දි බිස්නස් එකක්වත් කරන්න සල්ලිත් මහ උන් ගාවවත් නැති නිසයි, උනුත් පඩිපෙල වගේ නංගිලා මල්ලිලා පෝලිමකුත් හදලයි නිසා කන්න බොන්න විදිහක් නැති හින්දා ඔන්න කොල්ලා ලගම තියන කැලයක් ඌ වගේම අනාත යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එලි කරලා හේනක් කොටන්න ගන්නවා. ඊටපස්සෙ ඒකෙන් පොඩි හරි ආදායමක් එන්න ගත්ත ගමන් ඒකෙම පැල්කොට කෑල්ලක් අටවගෙන එහාගමෙන් උස්සන් එනවා ඌ වගේම නූගත් ගංකබර ගොන් කෙල්ලෙකුත්. ඊටපස්සෙ රජයෙ හොස්පිට්ල්වල නොමිලේ වදන්නත් පුලුවන් නිසා පටන් ගන්නවා හිගන පැටව් ගැහිල්ල දෙන්නා. හරි හමන් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ, ඉන්න හිටින්න තැනක් නෑ අඩුම තුන් වේලවත් ශුවරුත් නෑ. හැබැයි ලමයි හදනවා උන්ටත් දුක දීලා සමාජෙටත් දුක දෙන්න. ඊටපස්සෙ සමුර්දියයි අස්වැසුමයි ඔක්කොමත් ගන්නවා. අහිංසක සත්තු ඇවිල්ලා උන්ගෙ වගාව කනවා කියලා උන්ට මදු ගහනවා, හක්කපටස් තියනවා. යකෝ සත්තුන්ගෙ කැලේ උන්ගෙ කෑම තිබ්බ කැලෑ අස්සෙ මේ හිගන්නු ගිහිං ගුබ්බෑයම් අටවගත්තම කැලේ සත්තු කන්නෙ KFC එකෙන්ද?

    අන්තිමට මේ කිව්ව දෙන්නා ගහන හිගන පැටව් ටිකත් කරදඩු උස්මහත් උන ගමන් මේ රෝලමයි කරකන්නෙ. කොල්ලො කැලෑ එලි කරලා හේන් කොටන්න ගන්නවා, කෙල්ලො ඒ වගේම අනාත වෙන හේන් කොල්ලෙක් එක්ක පැනලා ගිහිං හිගන පැටව් බෝ කරනවා. මේ ප්‍රශ්නෙ විසදන්න නම් එක්කො ලමයි හදන්න නම් ස්ථිර ආදායම් මාර්ගයක්, ඉන්න හිටින්න තැනක් තියනවා කියලා ඔප්පු කරලා රජයෙන් අවසර අරං විතරක් ලමයි හදන්න දෙන සිස්ටම් එකක් හදන්න ඕන. එහෙම නැති උන්ට ඒ දේවල් හදාගන්න කන් රජයෙන්ම උපත් පාලන ඉන්ජෙක්ෂන් එකක් වගේ බලෙන්ම ගහන සිස්ටම් එකක් හදන්න ඕන. එතකොට අඩුගානෙ ඉපදෙන අහිංසක ලමයි ටිකවත් දුක් විදින්නෙ නැතුව ඉදී. සත්තු ටිකටත් මීටවඩා ටිකක් හරි පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.

    ඊලගට රක්ෂිත වනාන්තර ඉඩම් වල බලෙන් පදිංචිවෙලා ඉන්න උන්ගෙ ගෙවල් හේන් ඔක්කොම කඩලා බිදලා දාලා උන්ව කැලෑ වැවෙන්නෙත් නැති පුත්තලම වගේ පැතිවල තියන මුඩුබිම් වගේ ඒවගෙ ගෙවල් රජය ගානෙ හදවලා පදිංචි කරලා රජයෙ ව්‍යාපෘති වල කම්කරු වැඩවලට ඒවගෙ මිනිස්සුන්ව අරං ගෑනුන්ටත් ඇදුම් මහනවා වගේ ස්වයං රැකියා කරන්න සිස්ටම් එකක් රජයෙන් හදලා දෙන්න ඕන. එහෙම නැතුව වියලි කලාපෙ නූගත් ගංකබර හිගන හැත්ත පැටව් ගහනකං මේ අලි ප්‍රශ්නෙ විසදන්න බෑ.

    Yomal Pathirana


    අපිට සැප ගන්න තිබ්බ ජනාදිපති අරමුදලෙ සල්ලි වලින් ඇමතිලා සැප අරන් - ඔකුන් මරපියව්! ඔක තමා හිනෙ! ගෙමක් ගහල ඉගෙන ගෙන තමන් කියක් හරි සෙට් කරගන්න එක - අම්මොහ් එක අමාරුයි - අරමුදලෙන් ගන්න ඔන!
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    No wonder the government went bankrupt :geek:



    Tell that to DM Jayaratne :geek:
    nodakin higanna,,,
    චන්ද්‍රිකාට සත්තම දාල එකෙන් ගැලෙව්වා සල්ලි දුන්න නිසා එක චන්ද්‍රිකාගෙන් ගැලෙව්වේ නෑ

    දැන් ජයරත්නගෙන් ඉල්ලුවා ඌ දෙන්න බෑ කිව්වා ඌට අරිනවා .

    කොමියුනිස්ට් ජෙප්පො බලන්නේ ඔක්කම අරමුදල් රජය යටතට ගන්න .
    රුපියල් මිලියන 600කට අධික රජයේ මුදල් ප්‍රමාණයක්.. okungen 600m aragena private park ekak karan yanna dunna nam hodai..
     
    • Like
    Reactions: Draco Malfoy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    nodakin higanna,,,

    රුපියල් මිලියන 600කට අධික රජයේ මුදල් ප්‍රමාණයක්.. okungen 600m aragena private park ekak karan yanna dunna nam hodai..
    හැම සල්ලි තියන තැනක්ම දැන් රජයේ වෙනවා , කොමියුනිස්ට් කියන්නේ එකනේ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    උබලට හිතෙන්නෙ නැත්ද ආන්ඩුව නිකම් බන්කොලොත් බන්කොලොත් වගෙ සින් එකක්! පුත්ගලික අරමුදල් පස්සෙ යන්නෙ!

    Okun mala perethayo ne kohomath..palawaththe account ekata dagannawa athi oya salli
     
    • Haha
    Reactions: nppcheguevara

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    උබලට හිතෙන්නෙ නැත්ද ආන්ඩුව නිකම් බන්කොලොත් බන්කොලොත් වගෙ සින් එකක්! පුත්ගලික අරමුදල් පස්සෙ යන්නෙ!
    කොච්චර බංකොලොද්ද කියනවා නම් මෙච්චරකල් OD තිබ්බ ආන්ඩුවේ accounts වල සල්ලි ගොඩ ගැහිලා