මෙදා තමයි ජෝ අබේවික්රම මහතාට දක්ෂතම නළු සම්මනය ලැබුණු දවස. ඒ බැද්දේ ගම ෆිල්ම් එකට.
නිදහසේ නිර්මාණ කරපු හොද කාලයක් වෙන්න ඇති නේද...
හැමෝම බොක්කෙන්ම හිනා වෙලා ඉන්නව. නන්දාමාලනිගේ හිනාවෙන්ම එක කියන්න පුළුවන්.
මුන් ඔක්කොම සතුටු වෙනවා තව අව්රුදු කීපයකින් ජෙප්පෝ රට ගිනි තියනවා කියල දන්නේ නැතුව

Last edited: