මෙන්න ටොරානා අළුත්ම Youtube channel ඵක films teledrama ඔක්කොම මේකෙ දානවලු😱😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    රතු රෝස එකේ බාගයයි බැලුවේ. අර නඩුවට ගිහිල්ල එලියට එන තැනට විතරයි, එතනින් එහා බලල නෑ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කාටහරි මතකද ඉස්සර රූපවාහිනියේ ගියේ පියාඹන අශ්වයා කියල කතාවක් අන්න එක හොයාගන්න නැනේ බන් කොහෙවත්.... :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේක හොරාට වෙන කෙනෙක් කරන එකක්ද දන්නෑ
    කොරෝනා මුල් කාලේ Torana එකෙන් උන්ගේ movies ඔක්කොම උන්ගේ site එකෙන් බලන්න දුන්නා මට මතක විදියට
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ටොරාන එවුන්ම කරන චැනල් එකක් වගේ නේද
    මම දැක්ක රතුරෝස එකේ ඩිරෙක්ටර් හරි කවුරුහරි ෆේස්බුක් එකේ දාල තිබුනා ඔරිජිනල් රෙකෝඩ් නැති වෙලා ඩැමේජ් වෙලා කියලා, මුන් ලග තියනවා කියන්නෙ ඉතින් අනිවාර්යෙන් ටොරාන එවුන්ම වෙන්න එපැයි
    Teleview එකේ එවුනුත් චැනල් එකක් දාල උන්ගෙ සේරම ටෙලි ඩ්‍රාම දානවනේද හැබැයි උන් සතියට එපිය ගානේ දාන්නෙ