මෙන්න ටෝයියෝ බයියෝ කියල මරාගන්න

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මෙන්න ටෝයියෝ බයියෝ කියල මරාගන්න

    අපේ සිංහලයෝ එක එකා වෙනුවෙන් කඩේ යනවා නේද තාමත්
    මෙන්න බලපල්ලා මුන්ගේ ඇත්ත
    :angry::angry:දැන්වත් තේරුම් ගනිවු යකුනේ:angry::angry:





    අපි ගැනම දුකයි යකෝ. මේ කාළකන්නි අපේ රට කනවා
    ඇයි තාමත් රට ගැන හිතන්න එකෙක්ටවත් බැරි වුනේ ?
    බටහිරින් අපිට ගොඩ එන්න දෙන්නේ නැත්ද ?
    නැත්තම් අපේ උන් අපිටම කපනවද ?​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෙන් පස්සේ ලැබුනු අසීමිත නිදහසින් උන් ප්‍රෙයා්ජන අරගෙන උන්ගේ ටාගට්වලට යන්න පටන්ගත්ත. 2015න් පස්සේ ඇතිවුනු දුර්වල පාලනෙත් එක්ක උන් ඔලුවටත් උඩින් පියාඔන්න ගත්ත.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එක සක්කිලියෙක්ට ඡන්දෙ දෙන්න නෑ.. සේරම එකයි...
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    යුද්දෙන් පස්සේ ලැබුනු අසීමිත නිදහසින් උන් ප්‍රෙයා්ජන අරගෙන උන්ගේ ටාගට්වලට යන්න පටන්ගත්ත. 2015න් පස්සේ ඇතිවුනු දුර්වල පාලනෙත් එක්ක උන් ඔලුවටත් උඩින් පියාඔන්න ගත්ත.

    එක සක්කිලියෙක්ට ඡන්දෙ දෙන්න නෑ.. සේරම එකයි...

    :yes::yes:
     
    Jun 15, 2017
    269
    29
    0
    චන්ද්‍රිකා
    මහින්ද
    මෛත්‍රී
    රනිල්
    ගෝඨාභය
    සජිත්
    අනුර
    ධම්මික
    නාගානන්ද
    රතන
    සංගක්කාර

    මේ ඔක්කොම සක්කිලි එකයි. මුන් එකෙක්ටවත් චන්දේ දෙන්ඩ එපා. දුන්නොත් පව් ගෙවන්ඩ වෙන්නෙත් දුන්න එවුන්ටම තමා. ඔය එක මී හරකෙක්වත් රට ගැන හිතන් නැහැ, උන්ගේ මඩිය විතරයි.

    ගලගොඩ අත්තේ ඥානසාර
    මුත්තයියා මුරලිදරන්

    රට ඇත්තටම ආදරේ කරන, තිරේ පිටිපස්සේ ඉදන් ලොකු මෙහෙවරක් කරන මුරලියා හරි ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා රට හරි මගට ගන්ඩ දගලන හාමුදුරුවො හරි බලේට ආවානම් පින තමයි.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිරාවටම හාමුදුරුනමකය ජනදිපතිවරණයකට ඉල්ලන්න පුලුවන්ද?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    චන්ද්‍රිකා
    මහින්ද
    මෛත්‍රී
    රනිල්
    ගෝඨාභය
    සජිත්
    අනුර
    ධම්මික
    නාගානන්ද
    රතන
    සංගක්කාර

    මේ සෙට් එකම කරන්න හදන්නේ සිංහල ජන්ද එකතු කරන්න නෙවෙයි කඩන්න.එකයි මුස්ලිම් උන්ට මේ තරම් හයියක් ඇවිත් තියෙන්නේ.