Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න තවත් එල ෆිල්ම් එකක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න තවත් එල ෆිල්ම් එකක්....

මම 2011 ජනවාරි මාසේ එලකිරියේ ත්රෙඩක් දැම්ම What is the best movie you ever watched? & why? කියල.

මේ ඒක

http://elakiri.com/forum/showthread.php?t=1050022

ඒ ත්රෙඩ් එකේ ගොඩක් අය හොදයි කියපු, ගොඩක් අය කතා කරපු ෆිල්ම් එකක් තමයි Shawshank Redemption කියන්නේ. මාත් බලල තිබුනේ නෑ. ඩවුන්ලෝඩ් කරල තිබිල ඊයේ තමයි බැලුවේ. ෆිල්ම් එක පැය දෙකකටත් වැඩියි ඒත් මරැ ෆිල්ම් එක. සම්පරදායික ක්රියාදාම සහ පලිගැනීම් වැනි දේවලින් තොර පට්ට ෆිල්ම් එක.

තමන්ගේ බිරිදත්, ඇගේ හොර පෙම්වතාත් නිදි යහන මත වෙඩි තබා මරා දැමීමේ වරදට ඇන්ඩි නම් බැංකු නිළධාරීයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමෙන් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. ඔහු අදාල වරදට නිවරදි බව කීවත් අවසානයේ ඔහුට දඩුවම් නියම වනව.

ඉන් අනතුරැව ඔහුව රැගෙන යන්නේ Shawshank නම් විශාල සිර ගෙදරට. වසර 20 ක්ම එම සිරගෙදර ගත කරන කටුක ජීවිතය තමයි එතන ඉදල තියෙන්නේ. ඇත්තටම සිර ගෙයක් තුල ජීවිතය මොන තරම් කටුකද කියල මේ ෆිල්ම් එක බැලුවම හිතෙනව. අලුතෙන් පැමිනෙන සිරකරැවන් එහි සිටින සම ලිංගිකයන්ගේ ග්රහනයට හසුවන අයුරැද මෙහි නිරෑපනය වෙනව. ඔහුට සිරගෙදරදී හමුවන රෙඩ් නම් මිතුරාගේද උදවු ඇතිව වසර 20 ක් අවසානයේ ඇන්ඩි සිරගෙදරින් පලා යනව. ඒක විශිෂ්ඨ පලා යාමක්. ඒක මම කියන්නේ නෑ. ෆිල්ම් එකේම බලපල්ල. ටොරන්ට් එක පහල තියනව. කොමෙන්ටුවක් බම්ප් එකක් දාල පලයල්ල.

Torrent download

මචන්ලා....සිංහල Subtitle එක මෙතන තියනවා...එකත් එක්ක බලපල්ලා.........

[CODE]

http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-361648.aspx

[B]OR[/B]

http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-470914.aspx

[B]OR[/B]

http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-421428.aspx

[/CODE]

ඕය සබ් එකට ගැලපෙන්නේ මේ පහලා දාලා තියන ටෝරන්ට් එක තමා.....

http://1337x.org/download/276003/

සිංහල සබ් සදහා විශේෂ ස්තුතිය Captain ජැක් ස්පැරෝ

කලින් දාපුවා

.......: මලීනා :......

ඩෙවිල්ස් ඩබල් බලමුද? 18+

මෙන්න ඒ මූවි එක...

[QUOTE="senarath, post: 11897311, member: 11457"] [b]මෙන්න තවත් එල ෆිල්ම් එකක්....[/b] [SIZE="5"][COLOR="Blue"][CENTER]මම 2011 ජනවාරි මාසේ එලකිරියේ ත්රෙඩක් දැම්ම What is the best movie you ever watched? & why? කියල. මේ ඒක [url]http://elakiri.com/forum/showthread.php?t=1050022[/url] [IMG]http://www.moviewallpapers.net/images/wallpapers/1994/the-shawshank-redemption/the-shawshank-redemption-2-1024.jpg[/IMG] ඒ ත්රෙඩ් එකේ ගොඩක් අය හොදයි කියපු, ගොඩක් අය කතා කරපු ෆිල්ම් එකක් තමයි Shawshank Redemption කියන්නේ. මාත් බලල තිබුනේ නෑ. ඩවුන්ලෝඩ් කරල තිබිල ඊයේ තමයි බැලුවේ. ෆිල්ම් එක පැය දෙකකටත් වැඩියි ඒත් මරැ ෆිල්ම් එක. සම්පරදායික ක්රියාදාම සහ පලිගැනීම් වැනි දේවලින් තොර පට්ට ෆිල්ම් එක. [IMG]http://ia.media-imdb.com/images/M/MV5BMTM2NjEyNzk2OF5BMl5BanBnXkFtZTcwNjcxNjUyMQ@@._V1._SY317_.jpg[/IMG] තමන්ගේ බිරිදත්, ඇගේ හොර පෙම්වතාත් නිදි යහන මත වෙඩි තබා මරා දැමීමේ වරදට ඇන්ඩි නම් බැංකු නිළධාරීයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමෙන් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. ඔහු අදාල වරදට නිවරදි බව කීවත් අවසානයේ ඔහුට දඩුවම් නියම වනව. ඉන් අනතුරැව ඔහුව රැගෙන යන්නේ Shawshank නම් විශාල සිර ගෙදරට. වසර 20 ක්ම එම සිරගෙදර ගත කරන කටුක ජීවිතය තමයි එතන ඉදල තියෙන්නේ. ඇත්තටම සිර ගෙයක් තුල ජීවිතය මොන තරම් කටුකද කියල මේ ෆිල්ම් එක බැලුවම හිතෙනව. අලුතෙන් පැමිනෙන සිරකරැවන් එහි සිටින සම ලිංගිකයන්ගේ ග්රහනයට හසුවන අයුරැද මෙහි නිරෑපනය වෙනව. ඔහුට සිරගෙදරදී හමුවන රෙඩ් නම් මිතුරාගේද උදවු ඇතිව වසර 20 ක් අවසානයේ ඇන්ඩි සිරගෙදරින් පලා යනව. ඒක විශිෂ්ඨ පලා යාමක්. ඒක මම කියන්නේ නෑ. ෆිල්ම් එකේම බලපල්ල. ටොරන්ට් එක පහල තියනව. කොමෙන්ටුවක් බම්ප් එකක් දාල පලයල්ල. [URL="http://www.kat.ph/the-shawshank-redemption-1994-480p-brrip-x264-smartguy-silver-rg-t5828447.html"][COLOR="Red"][SIZE="5"]Torrent download[/SIZE][/COLOR][/URL][/CENTER][/COLOR][/SIZE] මචන්ලා....සිංහල Subtitle එක මෙතන තියනවා...එකත් එක්ක බලපල්ලා......... [CODE] http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-361648.aspx [B]OR[/B] http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-470914.aspx [B]OR[/B] http://subscene.com/sinhala/the-shawshank-redemption/subtitle-421428.aspx [/CODE] ඕය සබ් එකට ගැලපෙන්නේ මේ පහලා දාලා තියන ටෝරන්ට් එක තමා..... [url]http://1337x.org/download/276003/[/url] සිංහල සබ් සදහා විශේෂ ස්තුතිය Captain ජැක් ස්පැරෝ [CENTER][COLOR="Red"]කලින් දාපුවා[/COLOR] [URL="http://elakiri.com/forum/showthread.php?t=1275317"].......: මලීනා :......[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1274858"]ඩෙවිල්ස් ඩබල් බලමුද? 18+[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1296577"]මෙන්න ඒ මූවි එක... [/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom