මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්😂

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉතිං ඕකමනේ බං අනුරත් කරේ..:lol:
    උබත් අවදා හෙළය එක්ක පයි කොටවන්න :ROFLMAO: මයින උබලව හිරිකොතට බාර දුන්නට පස්සේ ඔක්කොම ලෝල්ලෝ වෙලා වගේ :ROFLMAO:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    උබත් අවදා හෙළය එක්ක පයි කොටවන්න :ROFLMAO: මයින උබලව හිරිකොතට බාර දුන්නට පස්සේ ඔක්කොම ලෝල්ලෝ වෙලා වගේ :ROFLMAO:

    ඔය ඉතිං තරහ ගියා නේද අැත්ත කියනකොට..🤣
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඔව් ඔව් එක ඇත්ත :ROFLMAO: මයිනගෙන් විරුවට විරුවගෙන් පොනිලට :ROFLMAO: හුකෑස්
    උබ අහන්නේ 2004 ඉදලා මහින්ද, රනිල්, මෛත්‍රී පස්සේ යවපු උබල ගැනද? ඒක නං අහන්න වෙන්නෙ උබළගේ පක්ෂේ ලොක්කගෙන් තමා

    උබත් අවදා හෙළය එක්ක පයි කොටවන්න :ROFLMAO: මයින උබලව හිරිකොතට බාර දුන්නට පස්සේ ඔක්කොම ලෝල්ලෝ වෙලා වගේ :ROFLMAO:
    ආ රිදෝගෙන්න එපා ඇත්ත කියද්දී 🤭🤭
    ------ Post added on May 8, 2025 at 10:49 PM
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    උබත් අවදා හෙළය එක්ක පයි කොටවන්න :ROFLMAO: මයින උබලව හිරිකොතට බාර දුන්නට පස්සේ ඔක්කොම ලෝල්ලෝ වෙලා වගේ :ROFLMAO:

    අපි නම් ඔය ඵකෙක්ගෙන්වත් තේ ඵකක්වත් බීලා නෑ උඹේ අනුර නම් අැමති පට්ටමුත් ගත්තා..🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපි නම් ඔය ඵකෙක්ගෙන්වත් තේ ඵකක්වත් බීලා නෑ උඹේ අනුර නම් අැමති පට්ටමුත් ගත්තා..🤣🤣
    අම්මපා කියපන් කළු කොපි එකක් වත් බීලා නැ ? :ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අම්මපා කියපන් කළු කොපි එකක් වත් බීලා නැ ? :ROFLMAO:
    කළු කෝපි බීලා වෙලාවල ඇර ගත්තේ නැත්තම් දැනෙන්නේ නෑ කියලද කියන්නේ මේ... ඒ තරමට ලොකු කරන් නේ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කළු කෝපි සීන් ඒක මොකද්ද? උබල ඒ කාලේ හදලා දෙනවද
    මැරෙන්න කලින් මයිනගෙන් අහගනින් උබේ පොනිල් අරලියගහ මන්දිරේ මයින එක්ක කළු කොපි බීලා මොකෝ කලේ කියල :LOL: උබල වගේ අනාථයන්ට පොලින් දැම්ම එක තම කලේ අකිල පැකිල සාගල එක්ක :ROFLMAO:
     
    gama22

    Well-known member
  • චාමර සම්පත් ජය වේවා ✌️

    සමන්ත බූරුවා කාපන් තන කොල
    හොරා කෑවටද?

    මේ වගේ හරක් නේ පාර්ලිමේන්තු යැව්වේ
    තෝ දාමුද ඊලග පාර කුලියට ලියන එකේ අනුන් දෙන දෙයක් දාන එකේ උබේ රැඩිකල් අදහස් දැනගන්න...
    ------ Post added on May 8, 2025 at 11:06 PM
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මැරෙන්න කලින් මයිනගෙන් අහගනින් උබේ පොනිල් අරලියගහ මන්දිරේ මයින එක්ක කළු කොපි බීලා මොකෝ කලේ කියල
    බලං හිටියා වගේ කියන්නේ උබ ඒ දවස් වලත් වලව්වේ වැඩද 😂
    :LOL: උබල වගේ අනාථයන්ට පොලින් දැම්ම එක තම කලේ අකිල පැකිල සාගල එක්ක :ROFLMAO:
    උන් දෙන්නටද ඒ කාලේ උබලව දීලා තිබ්බේ. 🥹
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරා කෑවටද?

    තෝ දාමුද ඊලග පාර කුලියට ලියන එකේ අනුන් දෙන දෙයක් දාන එකේ උබේ රැඩිකල් අදහස් දැනගන්න...
    ------ Post added on May 8, 2025 at 11:06 PM

    මොනවා ද?
     
    gama22

    Well-known member
  • මොනවා ද?
    යකෝ තොපිට හරියන්නෙම වඩේ විකුණපු උන් තමා........
    මේ ඒක බෙවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ සංථාවෙත් චාමර බඩා දාපු වැඩ කෑලි ඉස්සරහට පත්තු වෙයි වගේ මොකෝ කොරන්නේ එලියට බහිමුද ?
    මේ හෙට ලෝක බයි දිනය........ බේරේ සබන් නැතිව නාපු දවස........ පාටියක් දාමුද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    හොරා කෑවටද?

    තෝ දාමුද ඊලග පාර කුලියට ලියන එකේ අනුන් දෙන දෙයක් දාන එකේ උබේ රැඩිකල් අදහස් දැනගන්න...
    ------ Post added on May 8, 2025 at 11:06 PM
    හරක් වෙනුවෙන් හරකෙක් ඉදිරිපත් වෙලා😂
     
    • Haha
    Reactions: Candid-B

    gama22

    Well-known member
  • බත් මුට්ටි හොරු. 🤷‍♂️
    ඇයි බං පුතාණෝ බත් මුට්ටියත් වෙන්නම් කිව්වා නේ...?

    හරක් වෙනුවෙන් හරකෙක් ඉදිරිපත් වෙලා😂
    හරකා හිතන් ඉන්නේ ඌ වගේමයි අනිත් උන් කියලා..........
    වෙලාවට NPP ආණ්ඩුව පුන්නක්කු මිල වැඩි කරේ නැත්තේ..........
    ------ Post added on May 9, 2025 at 8:01 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඇයි බං පුතාණෝ බත් මුට්ටියත් වෙන්නම් කිව්වා නේ...?

    හරකා හිතන් ඉන්නේ ඌ වගේමයි අනිත් උන් කියලා..........
    වෙලාවට NPP ආණ්ඩුව පුන්නක්කු මිල වැඩි කරේ නැත්තේ..........
    ------ Post added on May 9, 2025 at 8:01 AM
    පුන්නකූ විතරයි මිල වැඩි නොකෙරේ කියලා දැන් මෝඩ ජෙප්පන්ට තේරිලා🤣🤣
    පුන්නකු වැඩි කරා නම් මේ පාර NPP එකට 3% තුන තමා😂