මෙන්න තවත් ඡන්ද ප්‍රථිඵලයක්...!
වීඩියො එක මෙතනින් බලන්න
ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරනවායැයි කියමින් ඔට්ටුවක් ඇල්ලු කඹුරුපිටිය බැරගම්මුල්ලේ පදිංචි බී.පී. අජිත් මහතා එම ඔට්ටුවෙන් පරාජය වීමෙන් අනතුරුව ඊයේ (02) දින හක්මන නගරයේදී, ඔට්ටුව වූ පරිදි හක්මන බස්නැවතුම්පලේ සිට අළුතින් ඉදිවන ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල දක්වා දන ගාමින් ගමන් කලේය.
ඔහු සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහන කරනවායැයි ඔට්ටුව අල්ලා ඇත්තේ බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවකුවන දයාල් නැමැත්තෙකි. මොවුන් දෙදෙනාම හක්මන ඉදිවන ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ලේ වහලය ඉදිකිරීම සඳහා පැමිණි කොන්ත්‍රාත්කරුවන්ය.

Last edited: