කට්ටිය දන්නවනේ ජෙප්පො දැන් NPP කියල නම වෙනස් කරන්, කියුබාව වගේ උන්ව අත ඇරල දකුනු කොරියාව වගේ රටවල් දිහා බල බල හෑලි ලියනවා කියලා. ලිබරල් මගුල් හොද නෑ කියන එක තමා උන්ගේ ප්‍රධානම තර්කය.
ඉතින් බලන්නකො යාලුවනේ කොරියාවට වෙලා තියෙන දේ? උන්ටත් උන්ගේ කොන්සවර්ටිව් උන්ව එපා වෙලා කෙලින්ම ලිබරල් එකාව ආයි විශාල ජයකින් පත් කරගෙන.
මේකත් අර "කේරලය දෙස බලනු" කියල කේරලේම හැදි ගෑවිලා ගියා වගේ සීන් එකක්ද මන්දා
ටිපර් උනාට කමක් නෑ, සංවරව අදහස් පල කරන්න.