මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,410
    75,076
    113
    කට්ටිය දන්නවනේ ජෙප්පො දැන් NPP කියල නම වෙනස් කරන්, කියුබාව වගේ උන්ව අත ඇරල දකුනු කොරියාව වගේ රටවල් දිහා බල බල හෑලි ලියනවා කියලා. ලිබරල් මගුල් හොද නෑ කියන එක තමා උන්ගේ ප්‍රධානම තර්කය.

    ඉතින් බලන්නකො යාලුවනේ කොරියාවට වෙලා තියෙන දේ? උන්ටත් උන්ගේ කොන්සවර්ටිව් උන්ව එපා වෙලා කෙලින්ම ලිබරල් එකාව ආයි විශාල ජයකින් පත් කරගෙන.

    මේකත් අර "කේරලය දෙස බලනු" කියල කේරලේම හැදි ගෑවිලා ගියා වගේ සීන් එකක්ද මන්දා 🤭 🤭

    ටිපර් උනාට කමක් නෑ, සංවරව අදහස් පල කරන්න.

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,570
    113
    අවුරුදු 65 ක් මාක්ස්-ලෙනින් සමාජවාදය කරේ තියන් ගිහින් දැන් මෝඩ ජෙප්පෝ open market economy තියන රටවල් ගැන අපිට හෑලි ලියනවා. :lol:
    ඒ ගමන්ම මෙහෙම කියනවා. මාලිමා JVP අච්චාරුව ආවොත් මෝඩ ගෝඨා කරපු විනාශය වගේ දෙතුන් ගුනෙක විනාසයක් තමයි කරන්නේ.

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    මට නම් ඕකුන්ගේ තියන එකම අවුල තමයි වෘතිය සමිති කාරයෝ, අන්තරේ වගේ උන්, සමාජවාදී අදහස් තියන උන්, ඉල්ලීම් ඉල්ලන උන් ඔක්කොම ඒ ගොඩේ ඉන්න එක..
    උන්ගේ ඉල්ලීම් කරන්න ගියොත් කෙලවෙනවා. ඒවා නොකර ඉන්නත් බෑ උන්ට ආවොත්.
    මොකද ඉල්ලීම් ඉල්ලන උන්ව, වෘතිය සමිති , පීඩිත පන්තිය කියන උන්ව කරේ තියාගෙන නේ මෙච්චර කල් දේශපාලනේ කරේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,570
    113
    :lol:
    "මාලිමාව දැන් මාස ගණනාවක් තිස්සේ උත්තරයක් නොදී මගහරින තීරණාත්මක ප්‍රශ්නය ආරංචි විදියට අභ්‍යන්තර අර්බුදයක් දක්වා උඩුදුවා තිබෙ යි.
    ඒ තමයි මාලිමා ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද යන තීරණාත්මක ප්‍රශ්නයයි.
    එම පක්ෂයේ නායක මට්ටමේ කිසිදු කෙනෙක් උත්තර නොදෙන අතර ඒ සඳහා ඔවුන්ට උත්තරයක් ඇති බව පවා පැහැදිලි වන්නේ නැත.
    මේ නිසාම පක්ෂයේ එක්තරා කණ්ඩායමක් විසින් ට්ල්වින් සිල්වාට අනුර කුමාර දිසානායකට හා පාර්ලිමේන්තු කණ්ඩායමට ලිපියක් යොමු කරමින් අනාගත ආර්ථික සමාජ දේශපාලන වැඩපිළිවෙළ පැහැදිලි කරන ලෙස ඉල්ලා තිබෙනවා.
    එයට ප්‍රතිචාර ලෙස වහා කලබල වී ඇති එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයින්.වැඩපිළිවෙලක් හඳුනාගෙන ගොඩනගනවාට වඩා ප්‍රශ්න කරන ලද සාමාජිකයින්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම ගැන සලකා බලමින් සිටින බව ආරංචියි."
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලිබරල් ආණ්ඩු බලයට ගෙනාපු යුරෝපා රටවලට වෙලා තියන දේ බලන්න දැං.
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    NPP එකේ ප්රතිපත්ති ප්‍රකාශය හදාගන්න බැරුව දඟලනවා
    උන් දන්න ලිබරල් මාගුලකූත් නැහැ උන් දන්න සමාජවාදයක් නැහැ

    ඌන් දන්න එකම දෙය ලංකාවේ නූගත් මෝඩයො ටික මොනවා හරි කියලා අන්දන එක
     
    • Haha
    Reactions: tharakaf

    Sen-lu

    Well-known member
  • ඕනවට වඩා ලිබරල් මගුල් හොඳ නෑ තමා. බොහෝදුරට conservative පක්ෂ තමා ලෝකෙ හොඳ දේවල් කරල තියෙන්නෙ. ලිංකන් පවා conservative කෙනෙක්. රනිල් උනත් නව ලිබරල් වාදෙ ගැන කියෙව්වට ඌ තනිකරම ක්‍රියාත්මක කරන්නෙ conservative policies
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට නම් ඕකුන්ගේ තියන එකම අවුල තමයි වෘතිය සමිති කාරයෝ, අන්තරේ වගේ උන්, සමාජවාදී අදහස් තියන උන්, ඉල්ලීම් ඉල්ලන උන් ඔක්කොම ඒ ගොඩේ ඉන්න එක..
    උන්ගේ ඉල්ලීම් කරන්න ගියොත් කෙලවෙනවා. ඒවා නොකර ඉන්නත් බෑ උන්ට ආවොත්.
    මොකද ඉල්ලීම් ඉල්ලන උන්ව, වෘතිය සමිති , පීඩිත පන්තිය කියන උන්ව කරේ තියාගෙන නේ මෙච්චර කල් දේශපාලනේ කරේ.
    Ow oka atta
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,410
    75,076
    113
    මට නම් ඕකුන්ගේ තියන එකම අවුල තමයි වෘතිය සමිති කාරයෝ, අන්තරේ වගේ උන්, සමාජවාදී අදහස් තියන උන්, ඉල්ලීම් ඉල්ලන උන් ඔක්කොම ඒ ගොඩේ ඉන්න එක..
    උන්ගේ ඉල්ලීම් කරන්න ගියොත් කෙලවෙනවා. ඒවා නොකර ඉන්නත් බෑ උන්ට ආවොත්.
    මොකද ඉල්ලීම් ඉල්ලන උන්ව, වෘතිය සමිති , පීඩිත පන්තිය කියන උන්ව කරේ තියාගෙන නේ මෙච්චර කල් දේශපාලනේ කරේ.

    Matanam okunge lokuma aula "Holier than Thou" attitude eka. Anika issara phottuwe puka deepu un tama dan oka karey tiyan duwanne. Patta appiriyai.

    වියට්නාම් තියනවා කියපල්ලකෝ ලිස්ට් එකේ...
    Untath early warning ekak yawapan 🤭 🤭
    ------ Post added on Apr 11, 2024 at 7:47 PM

    :lol:
    "මාලිමාව දැන් මාස ගණනාවක් තිස්සේ උත්තරයක් නොදී මගහරින තීරණාත්මක ප්‍රශ්නය ආරංචි විදියට අභ්‍යන්තර අර්බුදයක් දක්වා උඩුදුවා තිබෙ යි.
    ඒ තමයි මාලිමා ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද යන තීරණාත්මක ප්‍රශ්නයයි.

    එම පක්ෂයේ නායක මට්ටමේ කිසිදු කෙනෙක් උත්තර නොදෙන අතර ඒ සඳහා ඔවුන්ට උත්තරයක් ඇති බව පවා පැහැදිලි වන්නේ නැත.
    මේ නිසාම පක්ෂයේ එක්තරා කණ්ඩායමක් විසින් ට්ල්වින් සිල්වාට අනුර කුමාර දිසානායකට හා පාර්ලිමේන්තු කණ්ඩායමට ලිපියක් යොමු කරමින් අනාගත ආර්ථික සමාජ දේශපාලන වැඩපිළිවෙළ පැහැදිලි කරන ලෙස ඉල්ලා තිබෙනවා.
    එයට ප්‍රතිචාර ලෙස වහා කලබල වී ඇති එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයින්.වැඩපිළිවෙලක් හඳුනාගෙන ගොඩනගනවාට වඩා ප්‍රශ්න කරන ලද සාමාජිකයින්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම ගැන සලකා බලමින් සිටින බව ආරංචියි."

    Ai ban mekema un neda kiwe, kauru mona position ekey hitiyath katha wela tama karanne, party ekey policy tama yanne kiyala. Kaadayak wath karala nathi gobba haththa ban. Katha wela mona karannada. Hama ekatama accountable ekek innawa. uge tama bella gahala yanne.
    ------ Post added on Apr 11, 2024 at 7:48 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,049
    4,695
    113
    Sri Lanka
    ඕනවට වඩා ලිබරල් මගුල් හොඳ නෑ තමා. බොහෝදුරට conservative පක්ෂ තමා ලෝකෙ හොඳ දේවල් කරල තියෙන්නෙ. ලිංකන් පවා conservative කෙනෙක්. රනිල් උනත් නව ලිබරල් වාදෙ ගැන කියෙව්වට ඌ තනිකරම ක්‍රියාත්මක කරන්නෙ conservative policies
    Menn meka hari machan. Conservative thama ratakata hoda. ලිබරල් thama nikan inna minissunta hoda.

    Tika kalayak yaddi minissunta conservative policies epa wenawa. Ethakota ලිබරල් nikanma elect wenawa.
     
    • Like
    Reactions: Sen-lu