මෙන්න තවත් දේශද්‍රෝහී හාමුදුරුවරු ! ! ! ! !

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ජාතික භික්ශු පෙරමුණ ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය පල කිරීමට තීරණය කර ඇත......... (ජනාදිපති තුමාට ඉතා කීකරු ඩේලි-මිරර් වාර්ථා කරයි )

    ~~~ කොහොමද වැඩේ?? මේකනම් කොටි හා ජාතියන්තර බලවේග එකතුවෙලා යූ ඇන් පී කාරයෝ හරහා කරන තවත් වැඩක් ජනපති තුමාව ගෙදර යවන්න.

    ~~~ හික්ශු පෙරමුණුම කොටි සල්ලිවලට අරන් වගේ නේද මචන්ලා?

    ~~~ භික්ශු පෙරමුණේ හාමුදුරුවරු කියනවා ජනාදිපති තුමා පොරොන්දු ඉටුකලේ නෑ කියලා. ඊට වඩා දේශද්‍රෝහී කතාවක් තවත් තියෙනවාද බොලං?

    Bhikku Front to support General Sarath Fonseka:baffled::oo::rofl:
    NO%20TAG.jpg

    By Olindhi Jayasundere
    The National Bhikku Front (NBF) said yesterday that they will be supporting General Sarath Fonseka in the forthcoming presidential election and will not extend any support to the President as he has not kept his promises to the people of the country.

    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=69900

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    kuman tra na

    kuman tra na yak :lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    mokadda weene kiala api kawuruth thaama dan na,

    කුමණ්ත්‍රන මචෝ කුමණ්ත්‍රන, අපේ ආදරණීය ජනපති තුමායි, ජනතා සේවයටම කැපවෙලා කුලී ගෙවල් වල ඉඳගෙන ජනතාවට සේවය කරන රාජපක්ස සහෝදර වරුයි පන්නන්න කරන වැඩක් මේක.:lol: