මෙන්න තවත් නිර්මාන ශිල්පියෙක්

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙන්න තවත් නිර්මාන ශිල්පියෙක්

    ඔක්කොම හදල තියෙන්නෙ වාහන වල කොටස් වලින්.

    eu35zt.jpg



    vfxcls.jpg



    20hk6rb.jpg


    2ev4zr9.jpg


    w6pq2t.jpg


    fv9pix.jpg


    මේ ඉන්නෙ කරපු කෙනා තමයි.

    rcn9l0.jpg


    මේල් එකකින් ආවෙ....රීපොස්ට් ද දන්නෙ නෑ.:eek::(:sorry:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මේ සෙට් එකේ අන්තිමට තියනව වගේම කැන්ගරූ කෙනෙක් (හැබැයි ඒක හදල තිබුනෙ මලකඩ කාපු පරන ස්පෙයා පාර්ට්ස් වලින්, ඒත් ඒකෙත් අමුතුම ගතියක් තිබුනා , කොල්ලුපිටියෙ ආර්ට් ගැලරි එකේ මාසයක් විතර ෂෝ එකට තියල තිබුන... දහ දොලොස් පාරක් විතර ඒක දිහා බල බල ගියා.. ඒත් ෆොටෝ එකක් ගන්න අමතක උනානෙ... ෂිහ් අපරාදෙ... :no::no:

    anyway thanx for sharing....:cool: