මෙන්න තවත් සුපිරි ෆිල්ම් එකක්...
සුපිරි ෆිල්ම් එකක් බැලුවම එලිකිරියේ නොදා කොහොමද? මොහොතෙන් මොහොත කුතුහලය ඇවිස්සෙන ෆිල්ම් තමයි මම බලන්න ආස.. අර ද්‍රිෂ්‍යම් වගේ (අපිත් ඔය ගහල තියෙන්නේ ධර්ම යුද්ධය කියල) මේකත් මලයාලම් ෆිල්ම් එකක්, නම Vettah අන්තිම වෙනකම් කුතුහලය..
සමරියක් ටයිප් කරන්න කම්මැලියි එ්නිසා බයිස්කොප් එකේ තිබ්බ සමරියම දානව ඕං
මෙල්වින් පිලිප්…
සිය දියණිය සහ බිරිඳ සමඟින් ලස්සන ජීවිතයක් ගත කරන
ස්නේහවන්ත පියෙක් වගේම ආදරණීය සැමියෙක්.
ඔහුට එක වරම තම බිරිඳ සහ දියණිය අහිමි වුනා.
බිරිඳගේ සහ දියණියගේ මරණයට වැරදි කරුවන් දැනගනත් ,
ඔවුන්ගේ බල පුළුවන් කාරකම් සහ පොලිසියෙන් ලද උදව් නිසා නීතියෙන්
පැන ගියත් , මේ ස්නේහවන්ත පියා වගේම ආදරණීය සැමියා විසින්
තමන්ගේ ආදරණීය පවුල විනාශ කල පුද්ගලයින් සොයා කල දඩයමයි මේ…
මෙයත් ඉන්නව මේ ෆිල්ම් එකේ... ආසයි නේ...
Kadhal Sandhya
මේකට ගහපු සාර්ථක ට්‍රෙිලර් එකක් නම් නෑ..
සිංහල සබ් එක මෙතනින්
ඒකට හරියන ටොරන්ටුව මෙතනින් හැබැයි 1.4 ජීබී හැබැයි පට්ට කොලිටි..පට්ටම සවුන්ඩ්.. බලපු අය ඉන්නවනම් බලන්න ඉන්න අයගේ ආතල් කඩන්නේ නැතුව ආතල් එකක් දීගෙන යන්න..